(සුජිත් හේවාජුලිගේ)
රට ආර්ථිකමය වශයෙන් අවදානම් තත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රටේ ආර්ථිකයේ හැසිරවීමට හැකියාව ඇති පුද්ගලයා සහ දර්ශනයක් ඇති පුද්ගලයා කියන කාරණය ඉදිරි මැතිවරණයේදී තීරණාත්මක කාරණයක් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට තවමත් අවදානමේ
Kazi Shajahan Sunday, 24 March 2024 01:34 PM
ඔව්,හොරු රැල මේකේ ඉන්නකම් අපේ රට අවදානමේ තමයි ,ඔබ හරි
Deke purana Sunday, 24 March 2024 01:48 PM
පොහොට්ටු හැතිකරේ ඉන්නකම් රට විනාසේ තමයි
sam Monday, 25 March 2024 11:04 AM
අර වැව් තාවුල්ලේ ගහලා තියෙන නීති විරෝධී හෝටලේ හින්දා වැව අනතුරේ...