IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රට ගැන සිතන ගමනකට සියලු දෙනා එක්විය යුතුයි

(නිමල කොඩිතුවක්කු)

තමන්ට වඩා රට ගැන සිතන ගමනක් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනාම එක් විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.

රටේ ක්‍රියාත්මක වූ දේශපාලන සංගීත පුටු හරඹ වෙනුවට ‘තමන්ට පෙර රට සහ  ජනතාව’ යන උදාර සංකල්පය මත පදනම්ව පවුල් වාදයෙන් තොර දේශපාලන ප්‍රතිපත්තිමය ගමනක් වෙනුවෙන් සියලු දෙනාට හිට ගත හැකි  නව සන්ධානයක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වරදාන, වරප්‍රසාද, ප්‍රතිලාභ, තනතුරු සහ දේශපාලන පංගු මත ක්‍රියාත්මක වන දේශපාලන ගනුදෙනු සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට විපක්ෂ නායක කාර්යාලයට   පැමිණි අවස්ථාවේදී ප්‍රේමදාස මහතා මේ බව කීවේය.



අදහස් (6)

රට ගැන සිතන ගමනකට සියලු දෙනා එක්විය යුතුයි

රෝහිත Thursday, 04 January 2024 05:05 PM

ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදිච්ච හාල් කෑලි එකතු කරකර ඉන්නේ නැතුව රට ගොඩ නගන වැඩ පිළිවෙල එළි දක්වන්න...

:       4       66

අරවින්ද මොනරවිල Thursday, 04 January 2024 05:59 PM

රට ගැන හිතනවා නම් සජිත් මහත්තයෝ, ඔයා මුලින්ම කරන්න ඕනෑ ඔයාගේ අම්මාව රටේ මිනිස්සුගේ සල්ලි වලින් නඩත්තු කරන එක නවත්වලා ගෙදර එක්කරගෙන ගිහිල්ලා බලාගන්න එකයි. ඒක කරලා පෙන්වන්න. එතකොට රටගැන හිතන ජනතාව එයි... ඔයත් එක්ක ගමනක් යන්න එයි.

:       0       0

Chamila Fernando Thursday, 04 January 2024 07:01 PM

මෙයත් පම්පෝරි විතරයි.. වැඩ නෑ

:       2       6

JSP Leader Thursday, 04 January 2024 08:12 PM

ඈ... මම පක්ෂ නායකයෙක් වෙලත් ඔයාගේ දෙපතුල ළඟට ආ පසුවවත් කතා නොකළ ඔයා වගේ කෙනෙකුට සාමාන්‍ය ජනතාව එක්වෙයිද?

:       0       0

LGP. JATHUNARACHCHI. Friday, 05 January 2024 06:29 AM

නෑ කවදාවත් නෑ

:       0       0

Saththaya Friday, 05 January 2024 07:23 AM

රට ගැන සිතුවා නම් බංකොළොත් රට අරගෙන කරන්න ආරාධනා කරපුවාම වැඩ පෙන්නන්න තිබුණානේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site