
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත ඔවුන් ජයවීර මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට
ජනාධිපති කාර්යාලයේදී ලබා දුන්නේය.
ජී. පී. ලලන්ත මහතාද මෙම අවස්ථාවට එක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි ජයවීර මහත්තයෝ මේ කළ උපකාරයට...
ඔබට මේ වගේ සියගුණයක් ලැබේවා... ස්තුතියි...
රටේ පිනට උපන් මිනිසුන්.. ජය වේවා!
සියලු ආකාරයෙන් පිං අත්වේවා ජයවීර මහතානෙනි...
ස්වභාවික ව්‍යසනයකින් අපේම මිනිස්සු සිය ගණනක් මියගිහින්/ අතුරුදහන්වෙලා. බිලියන් ගණනක මහජන සහ පුද්ගලික දේපල විනාශ වෙලා. ඒ බිඳුණු රට ගොඩගන්න අතිවිශාල පෞද්ගලික ධනයක් පරිත්‍යාග කරනකොට, එකටත් ඩිස්ලියික් දාන්නේ "මිනිස්සු" නම් වෙන්න බැහැ. ඉතින් රටක් වශයෙන් අපි කවදා ගොඩ එන්නද?
ඩෝබිලා...