IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රට ගොඩ නගන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කෝටි දහයක් දෙයි

 

(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (පුද්) සමාගම  රුපියල් කෝටි 10ක මූල්‍යමය පරිත්‍යාගයක් කළේය.

ඊට අදාළ චෙක්පත ඉන්ද්‍රා ට්‍රේඩර්ස් නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා  විසින් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

Indra Traders (Pvt) Ltdහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුශන්ක සිල්වා, හෂින්ද්‍ර සිල්වා, සාමාන්‍යාධිකාරී සචිනි සිල්වා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (2)

රට ගොඩ නගන්න ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කෝටි දහයක් දෙයි

Nihal Dharmatileke Wednesday, 17 December 2025 08:56 PM

හැමෝම රට නැවත ගොඩගන්න උත්සාහ කරනකොට විපක්ෂය රට අගාධයට ගන්න අනාවැකි කියන්නේ මොළේ අමාරුවක්ද?

:       1       0

රනේ Thursday, 18 December 2025 07:53 AM

යහපත් මිනිසුන් හිඟ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site