
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අර්බුදයට මුහුණ දීමේ වගකීම ආණ්ඩුව අකුරට ඉටු කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද තෙල් පෝලිමක් නිර්මාණය වී තිබෙන්නේ සැපයුම් දාමයේ ගැටලුවක් නිසා.රට ඇතුලේ කිසිම ආකාරයක අර්බුදයක් නෑ. ජාත්‍යන්තර වශයෙන් පැන නැගුණ තත්ත්වයේදී යම් බලපෑමක් තිබුන බව අප පිළිගත යුතුයි.ඒ බලපෑමත් අප නිති පතා විමර්ශනය කරමින් තීන්දු තීරණ ගන්නවා.කිසිම ආකාරයක බියක් සැකක් ඇති කරගන්න එපා යැයි අප මහජනතාවට කියනවා.අප මීට සාමූහිකව මුහුණ දෙමු.ආණ්ඩුව ඒ වගකීම අකුරටම ඉටු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd