
(අංජුල මහික වීරරත්න)
රටෙි ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නොවන බව අවධාරණයෙන් කිව යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රට අරාජික වූයේ හිටපු ජනාධිපති තුමාගේ උපදේශකවරුන්ගේ වැරදි තීන්දු නිසා බවද විජයවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ තරුණ බලකායේ සමුළුව අමතමින් විජයවර්ධන මහතා මෙි බව කීය.
ලබන මාසේ ජාත්‍යන්තර අරමුදලේ ණය ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර එවිට තවත් රටවල් ගණනාවක් ලංකාවට උදව් කරන්න සූදානම් බව ද විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් කාපු අයට දඬුවම් නොදී ඒ පිඟානටමනේ බෙදාගෙන කන්නේ... ඒකයි වැරැද්ද.. ප්‍රතිපත්ති නැති පක්ෂ වල දුර්වලකම ඕකයි...!
මහබැංකු වංචාව අපිට අමතක නෑ. 2015 දී 5% ආර්ථික වර්ධන වේගය 2019 දී 2% වැටුණා. වැඩිපුරම ණය ගත්තේ 2015 - 2019 කාලේ. මෙච්චර රට අගාධයට වැටිලා තියෙද්දීත් මෙන්ඩිස් ඩිස්ටිලරීස් කම්පැණියේ බදු කපලා දැම්මා. අපි බබ්බු නෙවෙයි.
තනියම නෙවෙයි තමයි කෑවේ, දෙගොල්ලෝම එකතුවෙලා තමයි කෑවේ...
එතකොට... අර මහ බැංකුව කොල්ලකාපු අර්ජුන මහේන්ද්‍රන් හිටියේ අපිත් එක්කද?
කොහොමද උත්තරේ? ඒ ගොල්ලොනුත් බේරිලා හිතවත් අප්පොච්චාවත් බේරලා, කවුරුවත් දන්නේ නැති, හොයාගන්නත් බැරි උපදේශකයින් ටිකක්ලු අන්තිමට රට වට්ටලා තියෙන්නේ...
ඒත් දැන්...!
රටෙි ආර්ථික අර්බුදය ගෙනාවේ එක්සත් ජාතික පක්ෂ නොවන බව සත්‍ය වේ. නමුත් ලංකාවේ වර්තමානයේ පවතින දුෂිත දේශපාලන ක්‍රමය වෙනස්විය යුතුව තිබුනේ දැනට දසක 3කට පෙරවේ. ලංකාව වෙනස් විය යුතුවන්නේ / කලයුතු වන්නේ කෙසේද? සිදුවිය යුතු වෙනස්කම් මොනවද? සහ ගෝලීය දේශපාලනය ආර්ථිකය සමග ලංකාව ඉදිරියට යායුතුවන්නේ කෙසේද ? යන්න දැනට කලකට පෙර සිදුවිය යුතු වෙනස්විය යුතු කරනා නිසාත් ජනතව දේශපාලනය නිසා සිදුවූ රැවටීම් නිසා ලංකාව මෙවැනි තත්වයකට පත්ව තිබේ. එමනිසා ලංකාවේ දේශපාලනික සමාජීය වෙනසක් වෙනුවෙන් අවංකවම කැපවන විස්වාසනීය ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදිය හැකි කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සිදුවිය යුතුවේ.
යූ.එන්.පී එකම චන්දයක් නැතුව පොහොට්ටුවේ අයගෙන් බලයට ඇවිත් කාලගුණ සලකන හැටි
ඔව් ඔව් ඒකේ පක්ෂ ඔක්කොම එකතුවෙලා කාලයක් තිස්සේ හවුලේ කරපු වැඩක් නේ
කොහොමද එහෙම කියන්නේ .නිදහසෙන් පස්සේ හැම පාලනයම රට කෑවා
ඒක හින්දද රට කාපු තක්කඩි හොර රැලත් එක්ක නිදි වදින්නේ ?මුළු එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති කර පාක්ෂිකයන් පාවා දීපු පවට තොපි ඔක්කොටම හෙන ගහන්න ඕනේ
කන්න රටක් නෑ. එජාප කියල පක්ෂයක් නෑ.අතීතයේ එහෙම එකක් තිබිල පැරදිලා පැරදිලා පැරදිලා පසුව ඒක පොරතිස්ංවිදානය කරල නායකත්වය හොඳ තරුණයින් අතට පත්කරල කරගෙන ගියා.
උඹලා තමයි මේ රටේ ආර්ථිකය ඉස්සෙල්ලාම කන්න පටන් ගත්තේ.උඹලගෙ රනිල් නේද මහ බැංකුවට දෙපාරක්ම වැඩේ දුන්නේ.කොහෙන්ද කතා කරන්නේ?
ඇඟේ ප්‍රමාණයට මොලේ වැඩෙන ක්‍රමයක් තිබුනා නම් කොච්චර හොඳද නේද මචන්?එහෙම උනානම් ඔයාට වගේම ප්‍රසන්න ඇතුළු බොහෝ දේශපාලුවන්ට හොඳට කරුණු වටහාගන්න තිබුනා.දැන් ඉතින් මොනවා කරන්නද?ඔය වගේ වල් පල් ටික කිය කියා හරි පස්ස අත ගාලා තනතුරක් අරගෙන ඉන්න .දුකයි මචන් උඹලා ගැන
පාස්කු ප්‍රහාරය වෙද්දී රාජ්‍ය ආරක්ෂක ඇමති...