(සුජිත් හේවාජුලිගේ)
රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මෙසේ සහාය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කළින් රනිල් කළා කියලා කියපු හොරකම් එයා කරලා නැද්ද? දැන් රනිල් හොඳද? දැන් සැපද?
වැරැදි හොයන්නාට පෙනෙන්නේම වැරැදිය..!
ඕකෙන් මේකෙන් අන්තිමට වුණේ රනිල් පොහොට්ටුවට ගිය එක විතරයි නේද? දැන් පරණ වයින් පරණ බෝතල්වලම දාගෙන තමයි මේ සෙල්ලම නටන්න හදන්නේ...!
නුඹලාට මුකූත් බෑ.. අපරාදේ අපේ ඡන්දේ...!
වත්මන් ජනාධිපති පත් වුණු දා සිට මේ දක්වාත් මම හිතන විදිහට ඔහුගේ ඉදිරි ධුර කාලය තුළත් මේ රටේ ජනපති, අගමැති, ඇමති කැබිනට්ටුව නියෝජනය කරන්නේ එකම එක අයෙක් පමණයි. හැමදාම එතුමා තිරය පිටුපස...!
නහය ළඟටම දැන් ගිලී හමාරයි. මගුල් කතා නොකර රට ගොඩගන්න දෙන සහාය ගැන අගය කරනු.
රට ගොඩගන්න නම් ලොක්කා අල්ලලා මුහුදට විසි කරන්න ඕනේ..
ලංකාව නැවැති නැව හරි මාර්ගයේ යාත්‍රා කරන්න නම් ඒකෙ සුක්කානම අල්ලගෙන සිටින වැඩ බැරි මුරණ්ඩු ගෝතයා අල්ලලා මුහුදට දමන්න ඕනේ... නැතුව නැවේ කෝකියා මාරු කිරීමෙන් ඵලක් වෙන්නේ නැහැ...
හොරුන්ව රකිනවා විනා , හොරුන් එකතුවී කුමක් කරන්නද?
පැනලා සහය දෙන්න ඔබලාගේ පව් ගෙවන්න ලැහැස්ති වෙන්නේ ඔහු.