රංජන් කස්තුරි
දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ හෙට (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදන කරයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සෞඛ මාර්ගෝප දේශ 28ක් පනවා ඇත.
එම මාර්ගෝපදේශ මෙසේය.



රංජන් කස්තුරි
දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ හෙට (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදන කරයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සෞඛ මාර්ගෝප දේශ 28ක් පනවා ඇත.
එම මාර්ගෝපදේශ මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද අප්පා ඒ ඇරිල්ල? අරින ඒවාට වඩා වහපුවා වැඩියිනේ... අපිටද, මෙයාලාටද පිස්සු?
මෙතන අදහස් දක්වලා තියෙන ගොඩක් දෙනා රට වහලා තියෙනවාට කැමතියි වගේ. මොකද ඒ අයට මාසේ අන්තිමට සම්පූර්ණ වැටුප ලැබෙනවා ඇති. ඒක නිසා ඒ අයට කිසිම ගානක් නෑ. හරිම ආත්මාර්ථකාමී විදියට තමයි මේ ප්රශ්නය දිහා බලන්නේ. එ්ත් පොඩ්ඩක් හිතන්න එදිනෙදා වැටුප් ගන්න දුප්පත් මිනිස්සු ගැන. සුළු ව්‍යාපාරිකයින් ගැන. බාබර් සාප්පු, ටේලර් සාප්පු, වාහන හදන ගරාජ් වගේ කීපදෙනෙකුට රැකියාලුත් දීලා තමනුත් ජීවත් වෙන ව්‍යාපාර ගැන. ඒවා අත්‍යාවශ්‍ය සේවා නොවන නිසා රට වැහුවාම කරගෙන යන්න බෑ. තව පුද්ගලික අංශයේ ගොඩක් ආයතනවල වැටුපෙන් භාගයයි දෙන්නේ. එතකොට මේ රට වහන්න කියන අයද මේ කට්ටියට කන්න බොන්න දෙන්නේ? මම නම් කියන්නේ කවුරුහරි රට වහන්න කියනවා නම් කරුණාකරලා ඔබේ වැටුපෙන් කොටසක් රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න. නැත්නම් කට වහගෙන ගෙදරට වෙලා ඉන්න. මම රජයටත් කියන්න ආපහු රට වහනවා නම් සියලුම රජයේ සේවකයන්ගේ පඩියෙන් කොටසක් කපාගෙන රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න අරමුදලක් ඇති කරන්න.
මේවා පිළිපැද්දේ නැත්නම් මේ පාර නම් වලේම තමයි...
බයිලා එපා මහත්තයෝ.., අපිට ඔය කතන්දර තේරෙන්නේ නැහැ. රට වහනවා නම් අපිට දවසකට 2500ක් ගෙවන්න.
හ්ම්... මෙහෙම ගියොත් ළඟදීම අංගොඩ මානසික රෝහල් ශාකාත් මුලු රටේම අරින්න වෙයි..