(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කර ඇති සිසුන් 21 දෙනාගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද (24) සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.
තාක්ෂණ පිඨය සදහා ගොඩනැගිලි ඉදිකිරිම විශ්ව විද්‍යාලයේ ජල ප්රශ්නය සහ ආපන ශාලා පහසුකම් ලබාදෙන ලෙසත් මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයේ යෙදෙන අනෙකුත් සිසුන් ඉල්ලිමය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ පන්ති පමණක් නොවේ, ශිෂ්‍ය භාවයත් අහෝසි කල යුතුයි. විභාගයක් සමත්වී විශ්ව විද්‍යාලෙට ආ සැනින් මේ ගිරාපෝතකයින් සිතා සිටින්නේ, බහුශ්රුතයින් ලෙසයි. විශ්ව විද්‍යාල කළමනාකාරිත්වය විසින් විසඳා ගත යුතු දේවල් වලට මේ අයගේ මැදිහත් වීම හා ප්‍රශ්න, අවුල් කිරීම මේ රටේ බුද්ධිමත් ජනතාව දැනටමත් හෙළා දැක හමාරයි.
මේ සිසුන්ගේ පන්ති තහනම් කර ඇති හේතුවත් සඳහන් කරනවාද?