රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇතැයිද ඉන් 20 දෙනකු අද රජයෙන් ඉවත් වන බවට තොරතුරු ඇතැයිද එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් කල් බලා සිටි වෙනසක්. (ර)
හැබැයි ඉතින් මෙහෙම ගියොත් ආණ්ඩුවේ කවුරුත් ඉතුරු වෙයිද කියන එක තමයි අවුල..මොනවා වුනත් දැන් වෙනසක් කරන්න කාලේ හරි.(හේ)
අපිව කිති කවන්නේ නැතුව , ඔය විපක්ෂයට එන කට්ටිය හඳුනා දෙන්නකෝ (නදී)
මේක තමා රටට ඕන වෙලා තිබුනේ. (ර)
කවුරු මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ(දිල්)
මේ අයට පිස්සු
ෂා...! නියමයිනේ! (නි)
සිංහල බෞද්ධයෝ බෙදෙන කරමට වාසිය අනිත් අයටයි (නදී)
ඊලගට යන්නේ මර්වින් සිල්වා . (අ)
පඩිතුමා මොකක් කියයිද දන්නේ නැහැ මේකට....? (ම)
කවුරු අාවත්, යහපත් වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි..........නැතිනම් මේ ලබන ජයග්‍රහණයන් ආපස්සට හැරෙනු ඇත.
ශ්රී ලංකාවක් ගොඩනැගීමට ඉදිරිපත්වන ඔබට මාගේ ප්‍රණාමය හිටපු ඇමතිතුමනි! අපි එකාවන්ව රට දැය බේරා ගනිමු.(හේ)
මැරයෝ වංචාකාරයෝ ගියහම හොඳයි (නදී)
බන්දුල කොහොමද අපේ වැඩ. හොඳට ඇස් දෙක ඇරලා බලාගෙන ඉන්න මල්ල ටිකෙන් ටික හිස් වෙන හෙටි. (නදී)
වෙනසකට වේලාව හරි.(හේ)
මෙහෙම ගිහින් අයවැයත් පරදවයිද මන්දා| ? අනේ අපේ විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කරනකන් වත් ඉන්න බැරිද?(හේ)