රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.
සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.
රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් කුකුලන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුනව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිනිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුකුළන් ඉක්මනින් මැරිලා ගියා . මිනිස්සුන්ට ප්රතිපල එන්නේ තැපෑලෙන් .
මිනිස්සුන්ට කාලා එලොව පොල් පෙන්නන්න නේද ඕවා දුන්නේ?කුකුල්ලු දන්නවද වෙනස ?ඕන නැති වැඩක් නේ කරලා තියෙන්නේ
බත් උයන්න හාල් නැතිනම් කුකුල් මස් කාපල්ලා .මෙයයි මේ රජයේ ප්‍රතිපත්තිය
රජය දුප්පත්කම දුරලන්නේ ඔය හාල් කන්න දීලා වෙන්න ඇති
ඕව දුන්නෙ කුකුලන්ට කන්න නෙවෙයි, උඹලට කන්න.උඹල මැරියල්ල,
මෙය හාල්වලට පමනක් නොවෙයි ආණ්ඩු විරෝධි පිරිසක් විසින් ගෙන යන යටිකුට්ටු කඩාකප්පල්කාරි වැඩක් බවයි පෙනෙන්නෙ. මෙයට නිවුස් නැති මධ්‍යය මුග්ධයෝගේ සහයද නොඅඩුව ලැබෙනබවයි පෙනෙන්නෙ!
ධර්මසිරිලා වගේ වහල් බයියන්ට ආණ්ඩුවේ හැම වැරැද්දක්ම අඩු පාඩුවක්ම පෙනෙන්නේ විපක්ෂයේ කුමන්ත්‍රණ ලෙසයි. මහ බැංකුව කැඩුවේත්, සීනි බදු වංචාව සුදු ළූණු වංචාව වගේ හොරකම් දූෂණ චංචා සියල්ල සිදූ වුයේත් විපක්ෂයේ කුමන්ත්‍රණ ලෙස විය යුතුයි.
නම් සඳහන් නො කලට හැමෝම දන්නවා එක්කෙනෙක් ඉන්නවා රටේ මොන කෙන්ගෙඩිය කරන්න ගියත් හැමදාම මගදී හොඳට නානවා. මේවා කරන්නේ ඔක්කොම චන්දෙදි මිනිස්සු ටික බාගන්න මිසක් මේවයින් රටේ දුප්පත් කම් නැතිකරලා රටක් ගොඩ ගන්න කවදාවත් බැහැ. දිගටම කලෙත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩමනේ.
රජයට බරක් කියලා අඩු ආදායම් ලාභීන්ව අයින් කරන්න හැදුවද දන්නේ නෑ...
රජයෙන් ලබා දුන් සහල් වල කුමක් හෝ අඩංගු බව සත්‍යයක්. එම සහල් ආහාරයට ගත් සමහරක් පිරිස් වලට ගෑස්ට්‍රයිටීස්, ආසාදන වගෙ රෝග ඇති වී තිබෙනවා.
දුප්පත් අහිංසක මිනිස්සු රවට්ටලා ඒ අයගේ වටිනා චන්දය හොරා ගන්න තමයි රනිල් කියන මිනීමරු බැංකු හොරා මේ සහල් බෙදන්න ගත්තේ. මේකා දැනට මරලා තියෙන මිනීවලට අමතරව තවත් මරන්න සූදානම් වගෙයි පෙනෙන්නේ. ඒ එදා මිනි මරුවාට මේ පාර ටිකක් අමාරුවෙයි රනිල්. මට පෙනෙන්නේ මේකා මේ පාර මිනිස්සුන්ව නොමරා මරන්න වගෙයි හදන්නේ.ඔය මැරුණ ( සොරි, රනිල් විසින් මරණ ලද ) කුකුල්ලු දවසක රනිල්ටම කවන්න අධිශීතකරණයක තියන්න .