(තිලකරත්න දිසානායක)
ජනාධිපතිවරයාට සහ රජයට විරෝධය පළ කරමින් ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (22) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි.
ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමය සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් මගින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබු අතර ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව නොතකා උද්ඝෝෂකයින් නගරය පුරා පා ගමනකද නිරත වූහ.
මෙම උද්ඝෝෂණයට සහාය පළ කිරීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සියල්ලක්ම පාහේ වසා දමා තිබූ ආකාරයක් දක්නට ලැබිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රජයට විරෝධය පා ගම්පහත් උද්ඝෝෂණ
siri Friday, 22 April 2022 09:32 PM
නඩු තියෙන කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්න එපා.. වෙඩි තියන්නේ දණහිසෙන් පහළට. ඒ වුණාට උණ්ඩේ වදින්නේ බඩට. ඒකයි අවුල.
saku Saturday, 23 April 2022 10:49 AM
මෝඩ මිනිස්සු... තමන්ගේ නගරේ වහගෙන, නගරේ මිනිස්සුම දුක් විඳිනවා...
Charu Saturday, 23 April 2022 10:56 AM
හැමෝම පැයක් එකතුවෙලා නගරේ පිරිසිදු කරානම්, පැළ සිටුවා අලංකාර කරා නම්... පාර වහගෙන, නගරෙට එන මිනිස්සු පිඩාවට පත්කරලා, බිස්නස් නැති කරගෙන වුණු ප්‍රයෝජනය මොකක්ද?