රටේ කම්කරුවන් වෙනුවෙන් වැඩ කරන කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරින්ට සාධාරණය ඉටු කිරීමට රජය ඉදිරිපත් වී නැතැයි ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ ඞී ලාල් කාන්ත මහතා ප‍්‍රකාශ කළේය.
කම්කරු නිලධාරින් වැඩ කරන ජනතාවට විශේෂයෙන් පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට ඉතා අවශ්‍ය පිරිසක් බැවින් ඔවුන්ගේ වෘත්තීය අරගලය වෙනුවෙන් තම සංගමය ද පෙනී සිටින බව ලාල් කාන්ත මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා බලනකොට මේ රජය කරන්නේ මොකක්ද කියලා (නි)
අපි කම්කරුවන්ට වෙනත් රැකියා දෙමු
රජයට කම්කරුවා ව විතරක් නොවෙයි රජයත් එපා වෙලා තියෙන්නේ. මොකද අඟේ ඉඳන් කණ කන නිසා.(අ)
අසරණ කම්කරුවෝ කාට කියන්නද.? (ර)