වසර 20ක් තිස්සේ විවිධ පළිගැනීම් හා අසාධාරණයට ලක්වූ රජයේ සේවයේ නියුතු සියලු දෙනාට අගෝස්තු 17 න් පසුව පිහිටුවන එක්සත් ජාතික පක්ෂ රජය මහින් සාධාරණය ඉටු කරන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගම්පහ දි පැවසීය.
‘ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් සිය ගණන් එජාපය සමඟ එකතු වෙනවා. බියගම ආසනයේ ශ්‍රීලනිප පාක්ෂිකයන් 300ක් පමණ දැනටමත් අපට සහාය දීට ඉදිරිපත් වී තිබෙනවා. අත්තනගල්ල ආසනයේ තත්ත්වයත් එසේමයි. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසනයේ වැඩ තව ටිකක් උනන්දුවෙන් කලොත් ඔබතුමාට බියගම ආසනය දිනලා දෙන්ඩ පුළුවන් වේවි.(ම)
එතකොට අවුරුදු 20කට පෙර අසාධාරණයට ලක්වූවන්ට? (අ)
පාක්ෂිකයින්ට නොව සමස්ථ ජනතාවටම සාදාරණය ඉටු කරන්න (නදී)
එතකොට ඔයගොල්ලන් එළවලා දාපු 80 ජුලි වරජකයින්. 88/89 මරා දාපු කොල්ලන්, කෙල්ලන්ගේ අම්ම. තාත්තල. උන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැතිද ? (නදී)
අසාධාරණයට ලක් වූ බහුතරයකි. ඔවුන් වෙනුවෙන් ආමන්ත්‍රනය කිරීම අගයමි. ප්‍රකාශ කළා සේම විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ වෙනම ස්වාධින ආයතනයක් පිහිටුවා කඩිනමින් සාධාරණය ඉටු කිරීමට පියවර ගන්න. ඔබට ජය. (නදී)
ඒක ලොකු දෙයක් අපිටත් අසාධාරණයි (අ)