(යොහාන් භාසුර)
ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 1971 දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් ලබාගත හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැපවීමෙන් රාජකාරිය කරල කලට වේලාවට දුම්රිය ධාවනය කරන දුම්රිය සේවකයන්ට සලකනව හොඳටම මදි. නරකද ලෝකෙ වටේ සවාරි යන්ඩ ගුවන් ටිකට් පත් දුන්නොත්?
රාජ්‍ය සේවකයන්ට විතරක් ඒ පහසුකම දුන්නම හොඳටම ඇති .පෞද්ගලික එවුන් ඒ සල්ලි ගෙවයි .ස්තුතියි ඔබට
රටම අගාධයට වැටිලා මිනිස්සුන්ට කන්න නැතුව ඉන්න කොට රජ්‍ය සේවකයින්ට විනෝද සවාරි යන්න, ඔය වොරන්ට් වැනි දේවල් දැන් අවශ්‍ය නැත...
ඉතින් මේක පිරිවැයත් බදු ගෙවන අපේ පිටයි. SLR හැමදාම පාඩු පිටයි