IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජ්‍ය සේවා කොමිසමෙන් දැඩි තීරණයක්

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට  චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි

ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන  බවට නිරීක්ෂණය වී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය



අදහස් (2)

රාජ්‍ය සේවා කොමිසමෙන් දැඩි තීරණයක්

Ksc perera Tuesday, 10 September 2024 04:17 PM

රාජ්‍ය සේවා කොමිසම අත්තනෝමතික නීතිය නොතකන ආයතනයක්. මේ කොමිසමේ තීරණ විකාරනෙ. ආයතන සංග්‍රහයේ තියෙනව දින 3 ක් නොදන්වා සේවයට නොපැමිනියොත් සේවය හැරයාම නිවේදනය කලයුතුබව. ඒ නිතීය ක්‍රියාත්මක කර නැත්නම් අදාල නිලධාරියා සම්බන්ධයෙන් විනය තීරණ නොගෙන විකාර කරල හරියනවද? කොමිසම් මේ නොකියා කියන්නෙ රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහයත් නොදන්නා බවනෙ.වැඩේ ඇත්ත. හැබැයි නිලධාරී දැනුවත් කිරීමේ වහකීම දරන්නත් ඕනෑ කොමිසම නේද කලයුතුබව

:       0       0

N..M.S.Pradeep Thursday, 12 September 2024 11:32 AM

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම තීරණ ගැන අනිවාර්යයෙන් දැනුවත් වෙන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site