(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සියලු රාජ්‍ය සියලූ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවල පමණක් ස්ථාපිත කළ යුතු බවට වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළේය.
සියලු රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් බව කී විජේසිරි මහතා බොහෝ විට ඇතැම් අමාත්‍යංශ සුඛෝපභෝගී ගොඩනැගිලි වල අධික කුලියක් ගෙවමින් කාර්යාල පවත්වාගෙන යන බව පැවසීය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අයත් ගොඩනැගිල්ලට මාසයට ලක්ෂ 13 ක් ,ජාතික ලොතරැයි මණ්ඩලය මසකට රුපියල් ලක්ෂ 65ක්,කොල්ලුපිටියේ විදුලි බල අමාත්‍යාංශයට මාසිකව ලක්ෂ විස්සක්,විදුලිබල මණ්ඩලයේ නගර කාර්යාලය සඳහා මසකට ලක්ෂ විස්සක් ,වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල සඳහා මාසිකව ලක්ෂ විස්සක් ගෙවීම උදාහරණ ලෙස දැක්විය හැකි බව චමින්ද විජේසිරි මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
536
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ සියලු ආයතන රජයේ නිවාසවලට
සිල්වා Friday, 09 June 2023 01:41 PM
ඉතාම වටිනා යෝජනාවක්... ඒකමතිකව සම්මත කළයුතුයි.
HELAYA Friday, 09 June 2023 07:39 PM
අදහස හොඳයි... යහපාලනය කාලේ කෘෂි අමාත්‍යාංශයට රාජගිරියේ... සබීතා මන්දිරයට මාසිකව කුලිය කෝටි 2 1/2ගෙවන කොට කොහේද හිටියේ...?