එක්සත් ජනතා සංධාන මැයි දින පෙළපාළිය කැම්බල් පිටියෙන් අරඹා කොළඹ නගර සභා පිටියට පැමිණ එහිදී රැලියක් පැවැත්වීය.
මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු පක්ෂ නායකයෝ ඊට සහාභාගී වුහ. පෙළපාළිය ගමන්තය දක්වා ගමන් කිරීමට පැය කිහිපයක් ගත විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලෙන් ද දන්නෑ ගෙනත් තියෙන්නේ.
කවුරුවත් බලෙන් ඇවිත් නෑ.
මෙහෙම වෙන්නේ ඇයි කියලා අපි දන්නවා. මේවා ඉවර උනු දාට මේ කවුරුත් නෑ
ජනාධිපතිතුමනි, යම් දිනක විධායක බලතල උපයෝගි කර, සියලුම පක්‍ෂවල රැලි හැම පැත්තෙන්ම එක තැනකට ගෙනත්,එක වේදිකාවක කම්කරු රැලියක් එකට තියන්න.ගහගන්න ඉඩනොදී,වියදමත් අඩුයි,මිනිස්‌සුන්ට තේරුම් ගන්නත් පුලුවන්
කවුරුවත් බලෙන් ගෙනත් නෑ. ඇත්ත පිළිගන්න. රජයට කිසිම අභියෝගයක් නෑ
මාර සෙනගක්නේ. මිනිස්සු හැමදාම ජනපතිතුම එක්කයි නේද?
මේ ඔක්කොම සැබෑ කම්කරුවොද?
මෙඅයව කොළඔට ගේන්න සැහෙන වියදමක් යන්න ඇතිනේද?
කෝ කොහේද මහ පිරිස්???
රටේ විවිධ ප්‍රෙද්ශවල සෙනඟ ලංගම බස් වලින් ගෙන්වාගෙන. අද දිනයේ ග්‍රාමීය මාර්ගවල ප්‍රවාහනය අඩාල වෙලා. මේ සෙනඟ පෙන්නුවට ජනතාව රවට්ටන්න බැහැ. මම අද දැක්කා මැයි දින පෙලපාලියට ගිහින් ආපු ලංගම බස් එකක් බාර් එකක් ලඟ නවත්වලා බස් එකේ හිටපු කට්ටියට අරක්කු අරන් දුන්නා.
ඇයි ඊර්ෂ්‍යයයිද? ජයවේවා!
රැළියට නාවොත් වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා
එකම නම ගහපු ටී-ෂර්ට් ගොඩායි....
ඔය රොත්ත පිටින් එන්නේ ඇයි කියලා අපි දන්නවා
ලංකාවේ හැමදාම ඔහොම තමයි
අනේ ඉතින් මෙව්වා බලලා හිත හදා ගත්තා කියලා වැඩක් වෙයිද දන්නේ නෑ
මේවට එන්න ඉන්න අය ඕන තරම් ඉන්නවා
අපි සැවොම ඔබතුමා සමගයි