(සුජිත් හේවාජුලිගේ)
රජයේ මුද්‍රණාලයට යුද හමුදාවේ සහ පොලිසියේ විශේෂ ආරක්ෂාව යොදවනු ලැබ ඇත.
සමගි ජන බලවේගයේ පක්ෂයේ විරෝධතා පා ගමන පැවැත්වෙන හෙයින් මුද්‍රණාලයේ ආරක්ෂාව මෙසේ තර කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
ප්‍රදේශයේ පොලිස් මුර සංචාරද වැඩි කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් චන්ද පත්‍රිකා මුද්‍රණ වැඩ ආරක්ෂාවට දෙන්න පොලිස්කාරයෝ නෑ කිවුවා නේද?
ඇය මීට පෙර ආරක්ෂාව ඉල්ලා සිටි විට එය ප්‍රතික්ෂේප විය!