(යොහාන් භාසුර)
පළාත් පාලන ඡන්දය වෙනුවෙන් ඇප තැන්පත් බාර නොගන්නා ලෙස චක්‍ර ලේඛනයක් නිකුත් කළ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසා අවශ්‍ය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
ලේකම්වරයාගේ එම ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේකම් පරිපාලන ඇමැති කිව්ව දේ තමයි කරන්න ඇත්තේ..!
ඔබ නිවැරදිව කර්න රාජකාරි ඉතිහාස ගත වෙනව පිට කොන්දක් තිබුන නිලදාරියෙක් ලෙස කටයුතු කරන ඔබට සුබ පතනව
මෙයා පටන් ගත්තු දවසෙම දැක්කේ නිලධාරීන් ෆෝන් පාවිච්චි කරන වැරැද්ද... එතැනින්ම තේරෙනවා මෙයාගේ පරිණත බව... රාජ්‍ය පරිපාලනයේ ඕන තරමක් වැරැදි තියෙද්දී ලොකුවටම පෙනුණේ ෆෝන් එක නම් අනෙකුත් ඒවා ගැන කුමන කතාද?
ලේකමා බැලුවේ ආන්දුවට ගොට්ට අල්ලලා තමා ටත් ප්‍රතිලාබ ගන්න. දැන් එයා බේරගන්න කැබිනට් එක කතා කරන්නේ නෑ. පුංචිහේවා මහතා ගේ ප්‍රකාශය අගය කරමු.
මායාදුන්නෙ මහතා මාර බේරිල්ලක් බේරුනේ