රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (9) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.

කථානායක කරු ජයසූරිය, අමාත්‍යංශ ලේකම් ජේ.දඩල්ලගේ යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

GLA_2279201599 GLA_2294201599