මහින්ද රාජපක්ෂ ජනපතිගේ දූෂිත රජය පරාජය කරන බව පවසමින් හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය.
ජනපතිට එරෙහිව විපක්ෂ දේශපාලන පක්ෂ එක් විය යුතු යැයිද ජනපතිගේ සහෝදරයන් තිදෙනා හා පුතා රජය පාලනය කරතියිදි ඔහු කීවේය.
”නායකත්ව සටන නිසා විපක්ෂය දුර්වල වී තිබෙනවා. මෙම දූෂිත දේශපාලන සදාචාරය වෙනස් කිරීමට කැමැති පක්ෂ සමග මාගේ පක්ෂය අත්වැල් බැඳ ගන්නවා. නායකයා කවුදැයි ජනතාව තීරණය කරාවි. ඊළඟ මහා මැතිවරණයේදී මේ දූෂිත රජය පෙරළා දැමිය යුතුයි. ඒ සඳහා කෙටි මාර්ග නැහැ. හමුදා කුමන්ත‍්‍රණත් නැහැ”යි ෆොන්සේකා කීවේය.
හමුදාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් නඟන චෝදනා ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ මගේ හමුදාවේ නම පිරිසුදු කර ගැනීම සඳහා මම ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට දැන් වුණත් සූදානම් බව කියමිනි. අන්තර්ජාතික ප‍්‍රජාව මා සමගයි රජය මට දැක්වූ සැලකිල්ල ඔවුන් කවදාවත් අනුමත කරන්නේ නැහැ.”
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බලයට ආවොත් රටවත් ඉතිරිවෙවිද දන්නැහැ. අඩු තරමින් පොතපත වත් කියවන්න අනුන්ගෙ ලනු තවත් කන්නැතුව
මෙයා බලයට අවොත් රටවත් ඉතිරිවෙවිද දන්නැහැ පඩික්කම දන්න කෙලෙහිගුණ වත් මෙයා දන්නැහැ අඩු තරමින් පොතපත වත් කියවන්න අනුන්ගෙ ලනු තවත් කන්නැතුව නහය නැතනම් මොනවා කයිද දන්නැහැ
යුදහමුදාපති සරත් ෆොන්සේකා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී අද ඔහුගේ ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව පැවැත්වීය. මේක මාධ්‍ය හමුවක් විතරයි.රැස්වීමක් නෙමෙයි මිනිස්සුන්ට එන්න
පිස්සු තමයි බලාගෙන ගියහම..
පිස්සු පූසා
ඇස් කන් ඇති අයට කෙරුවාව තේරේකවා...ඒක තේරුම් ගන්න බැරි අය අන්ධ බීරි අයයි....
පිටකොටුවේ ගස්යට කතා කරන අයටත් සෙනග ඉන්න රටක නේ අපි ඉපදුනේ.ජනතාවට නායකත්වයක් දෙන්න හරි නායකයෙක් හොයා ගන්නත්, දැනට ඉන්න අය අතරින් හරි නායකයෙක් හොයා ගන්නත් බැරි ජනතාවක්නේ අපේ රටේ ඉන්නේ. ඒ හිටියත් ඉන්නේ දුෂණයට, හොරකමට, පගාවට, මැර කමට බල පුළුවන්කාරකමට ඇත හිත දෙන සහචරයන් පිරිසක්නේ.
ජෙනරාල්තුමනි, අපේ රට අනතුරේ, පවුල් බලය,වව්ලෝ වගේ, මැර බලය තිරිසන්නු වගේ, නීතිය අන්ඳරේගෙ වගේ, දූෂනය වංචාව රටපුරාවට, කුස ගින්න අහස උසට, දුප්පතා අසරනයා ප්‍රපාතයට, රට ගොඩ නගන්න,රට හදන්න ඔබ තුමානන්ට බාරයි පියානෙනී, ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරයෙක්
එතකොට ෆොන්සේකාද යුද්ධය දිනලා දුන්නේ ... ආරක්ෂක ඇමතිතුමා මොනවත් කලේ නැද්ද යුද්ධය දිනන්න ? අනේ හපොයි ....
අරයා බොරුවට කැහෑගහන්නේ මොකද? කොලේ වහල බොරු නොකිය ඇත්ත කියන්න, ජනතාව දන්නවා කකුලට උනේ මොකද කියල, දේවඳඩුවම් කියන්නේ ඕවට. දැන්වත් බොරු නොකිය ඉන්න, දේව සාප බොඩි ගාඩ්ලට වඩා අති ප්‍රබලයි
ජය වේවා අපේ රණවිරුවනි !
මේ කාලේ රට හදන්න නෙටමයි හිත හදාගන්න බලන්න....
මෙයාට පොඩ්ඩක් හරි මුල මතක තිබුණනම්... මෙයා වෙනුවෙන් හිරගෙවල්වල හිටපු අය මතකවත් නැහැ...
නරියෙක් පැන්න ඉහල
මේ පාරත් බඩුම තමා
දන්න යකා හොදයි නොදන්න යකාට වැඩිය
අනේ ඔබ තුමා ජෙනරාල් කියන නම තියාගෙන හිටියනම් හරි නේද ?
නරියෝ උඩු බිරුවට කදු පාත් වෙන්නේ නෑනේ.මේක තමයි ෆොන්සේකා රටට අවශ්‍යම කාලය
හිටුපු හමුදාපතිතුමනි ඔබතුමා මොඩයෙක් නෙවෙයි. ඒවගේම අපි හරක් නෙවෙයි.
කවුරු ආවත් කමක් නෑ අපේ බෞද්ද රට තම්බියන්ටයි සුද්දන්ටයි විකුනන්නේ නැත්තම්....මෙයා පස්සේ තම්බියෝ පිරිලා ඉන්නේ රටේ ඉතුරු ටිකත් දහගන්න වෙන්න ඇති.සිංහලයන්ට උඩ බලන් ඉන්න වෙයි.
අප ඔබ සමගයි........
පෙරළයි කියල තමයි බය..
ෆොන්සේකා මහත්තයෝ ඊලග කතාවට කලින් අපේ workshop එකට එන්න බැරිද ? Brake හදාගෙන කතා කරන්න . ගියපාර ඡන්දෙදිත් ඔයාව දිනවනවා මෙහෙ ආවනම් .
ඔබ සදා අපගේ ජෙනරාල්මයි
අනේ.. අනේ..
රජයත් විපක්ෂයත් දෙකම එපා වුණ වෙලාවේදී ඔබ ඉන්න ඕනේ කොතනද කියල හොඳට හිතල බලන්න.
ඔබතුමාට හැම දෙනාම කියන දෙය තමා ඔබගේ සියලු දේ හොඳයි කට හැර කියල. එහෙමනම් ඔබට මේගැන මීට වඩා දුරට අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා. මිනිස්සු රජය ගැන කලකිරුන පමණින් ආණ්ඩු පරදවන්ඩ බැහැ. ජනතාව දිනාගැනීමෙන් පමණයි ඒක කලහැක්කේ. අමතක කරන්ඩ එපා මිනිස්සුන්ට රජයට වඩා අද එපාවෙලා තියෙන්නේ විපක්ෂය බව. ඔවුන් නටන නාඩගම් බලල මෙරටේ මිනිස්සුන්ට එපාවෙලා. එහෙමනම් රජයත් විපක්ෂයත් දෙකම එපාවුණ වෙලාවේදී ඔබ ඉන්න ඕනේ කොතනද කියල හොඳට හිතල බලන්න.
ඔබතුමා රජයට යනවාටත් ජනතාව කැමති නැහැ . විපක්ෂයට යනවාටත් ජනතාව කැමති නැහැ . එහෙමනම් ඔබ කල යුතු හොඳමදේ මැද්දට වෙලා මේ දෙගොල්ලන්ගේම නාඩගම් බලබලා තව ටිකක් ඉගනගන්න ඡන්දයක් එනතුරු. එහෙම නැතුව මැද්දේ ඉදන් ඔබත් නාඩගම් නටන්න යන්ඩ එපා. ජනතාව මේ රටේ දේශ පාලකයන්ට වඩා බුද්ධිමත්.
දූෂණය හා පවුල්වාදය නැති කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අධිකරණයේ ස්වෛරීභාවය ඇති කිරීම, ජනතා හිතවාදී ආර්ථිකයක් ගොඩනැගීම, යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ විශ්වාසය ජනතාව තුළ ඇතිකිරීම, දේශපාලන ඇඟිලි ගැසීම් නැවැත්වීම, පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම, යුද්ධය දිනා දුන් රණවිරුවන්ට කෘතගුණ සැලකීම, නීතිය හා සාමය රැකීම, යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත යථාතත්ත්වයට පත්කිරීම, දාහත් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම හා ජාතික ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබාදීම මෙම ප්‍රතිපත්ති වේ.
මගේ හමුදාව?අනේ අනේ ගොයියෝ ..යුද්දේ කාලේ ආමි එකේ කෑම්ප් වැටෙනකොට රජයේ හමුදාව.ඒවාට වගකියන්න ඕන ජනාදිපති,යුද අපරාද වලට අනුබල දුන්නේ ආරක්ෂක ලේකම් ..එතකොට දිනපු හමුදාව ඔයාගේ?මෙහෙම් මිනිස්සුන්ට මොනවා කියන්නද?
අනේ තාමත් මොළේ පෑදුනේ නැද්ද අපේ කට්ටියට එක කට්ටියක් අපේ බඩවැලුත් අපිට නොදැනෙන්න අදිනවා කඅයලා
පරාද කරලා විතරක් මදි.වැරදි වලට දඩුවම් දෙන්නත් ඕනි
මෙයාගේ නව පක්ෂයේ නියෝජ්‍ය නායක අනෝමා ෆොන්සේකා. ඉතින් කොහොමද පවුල් වාදය නෑ කියන්නේ. අතේ පත්තුවෙන බොරුනේ.
මට කියන්න මෙතුමා තවම ඇමරිකානු පුරවැසියෙක්ද ??? ඒක ඇත්ත නම් මෙයාට ලංකාවේ දේශපාලනය කරන්න බැහැ .......................
අපෙහු ඉල්ලගෙන කන්නයි හදන්නේ
මේ වන විට අප ලබාගත් නිදහස සහ ජයග්‍රහනය හේතුවෙන් වියරු වැටී සිටින බටහිර බලවේග එය අපසු හැරවීමේ විභවය සහිත වටපිටාවක් දේශීයව සහ විදේශීයව නිර්මානය වෙමින් පවතී.එදා ඔවුන් තම කුලී හමුදාව වු ම්ලේච්ච එල්.ටී.ටී සංවිධානය හරහා ඉටුකරගැනීමට උත්සාහ කල දේ අද රාජ්‍යතාන්ත්‍රික පීඩනය හරහා ඉටුකරගැනීමට උත්සාහ කරන බවක් පෙනේ. මේ සඳහා බටහිර බලවේගයන්ට ඔවුන් කියන පදේට නටන නායකයකු අවශ්‍ය බව මගේ වැටහීමයි. වෙනත් වචන වලින් කියනවනම් ලංකාවත් ලිබියානු කරනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇත. ජනරල් තුමනි, ඔබේ ගමේන් වත් 20% කවත් සහයොගයක් ඔබට නැති බව ඔබම සක්සුදක් සේ දනී.දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොදට හිතා බලන්න.
මාත් කැමතියි වෙනසක් වෙනවට...හැබැයි විදායක බල තල නැතුව.
ගුටිකන මූණක් තියෙන්නේ
´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶…….. ´´´´´´´´´´´´´´´´´´´´¶¶´´´´´´´´´´¶¶…… ´´´´´´¶¶¶¶¶´´´´´´´¶¶´´´´´´´´´´´´´´¶¶………. ´´´´´¶´´´´´¶´´´´¶¶´´´´´¶¶´´´´¶¶´´´´´¶¶………….. ´´´´´¶´´´´´¶´´´¶¶´´´´´´¶¶´´´´¶¶´´´´´´´¶¶….. ´´´´´¶´´´´¶´´¶¶´´´´´´´´¶¶´´´´¶¶´´´´´´´´¶¶….. ´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶…. ´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶…. ´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´´´´´´´´´¶¶´´´´´¶¶…. ´´¶¶´´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´¶¶…. ´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶´´´´´´´´¶¶´´´´´´´¶¶… ´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´´¶¶…. ´¶¶´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´´¶¶….. ´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´¶¶…. ´´¶¶´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´´´´´¶¶…. ´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´¶¶´´´´´´´´´´´´¶¶….. ´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶…….
අනේ ජීව.........මේක පුවත්පත් සාකච්ඡාවක්...
ගුත්තිල මූසිල කතාවේ දෙවන වටය
ඔබට විතරයි මේ රට කන්න පුළුවං
ඉල්ලන් කන්නයි හදන්නෙ
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි
පෙන්ෂන් යවන්නේ නැතුව දිගටම ඒ මනුස්සයාට වැඩ කරන්න දුන්න නම් අද මේ මොකුත් නෑනේ
ජෙනරල් තුමනි ඔබ හොරෙක් නෙමෙයි.. අපි හැමෝම ඒක දන්නවා.. තෙරැවන් සරණයි ඔබට අේප සුභ පැතුම්...!!
නියමයි, ඔබ බලයට ආවාහම බෑනටනම් දෙන්න එපා කොන්තරාත්තු හමුදාවට ආයුධ උපරකණ සැපයීමට... පෙර සේ ...
හොරු ටික අයින් නොකරන තාක් කල් අපි කාටවත් උදවු කරන්නේ නෑ
නියමයි, ඔබට ජාතිෙය් උපහාරය ........
මේකේ ඉන්න සමහරුන්ට චෞර රාජ්‍යය දිගටම තියා ගන්න තමයි ඕනේ
ඔයාගේ පුංචි මොළේට මේවා තවම බර වැඩියි
පාඩුවේ හිටියා නම් හරිනේ
අපි දන්නවා අපේ වීරයා ෆොන්සේකා බව.අපි ඔබ එනතුරු බලා සිටිමු
අනේ මගේ කට
ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලු...
"මංමුලා නොවී කිසිදා ජවය ඔබ සතුවේ" දිරිය ගන්න
ඇයි මහතතයෝ එක සැරයක් පරාජය කොරාම ගිහිං කොරගත්තහරිය මදිවද?
ඔන්න නියම කෙලෙහි ගුණ නොදත් කෙනා කළ වැඩක්...
පොන්සේකා නෝනෝ තව පොල් ගෝනි දෙක තුනකු්ත හොයාගෙන ආයෙමත් ලෑස්ති උනානම්..
අනේ ඉක්මනට මේ ආණ්ඩුව පරාජය කරමු.. ඔබ තමා නියම සුදුස්සා නායකයා..
අනේ මෙහෙමත් ගුණමකුවෙක්
ප‍්‍රථම පුවත්පත් සාකච්ඡාව-ටාජ් සමුද්‍ර හෝටලයේදී මාධ්‍ය - ඔබට ලැබී ඇති ආරක්‍ෂාව ගැන සෑහීමකට පත් වෙනවාද? ෆොන්සේකා මහතා - යුද්ධයට අදාළව කටයුතු කළ සමහරුන්ට නම් අදත් තුන්සීයක හාරසීයක සෙබළ පිරිසකගේ ආරක්‍ෂාවක් තියෙනවා. යුද හමුදාපතිව සිටි මට එකළ සිටි පන්සියයක පිරිස ඉවත් කළා. අද පොලිස් නිලධාරීන් පහළොස් දෙනෙක් ලබාදී තිබෙනවා. ඔවුන් පවා දන්නවා....... මේ පිරිසෙන් ආරක්‍ෂාව සැලසීම කොතරම් දුෂ්කරද කියලා. මම පසුබසින්නේ නැහැ. ආරක්‍ෂාව නැහැ කියලා යන ගමන නතර කරන්නේ නැහැ. පොලිස් ස්ථානය -සරත් ෆොන්සේකා කියල එකක් හදමු
ඔය අන්තර්ජාතික ප‍්‍රජාව නැතුව මොකුත්ම කරන්න බැරිද මං අහන්නෙ ඔය ගොල්ලො උදවු කරන්නෙ නිකන් අත පිහදගන්න නෙවෙයිනෙ
කවුරැ අාවත් ඹය ටික තමයි අපි නේදන්න මොනර තැන්න නෙ
අපේ දේශපාලඥයෝ හැම වෙලාවෙම රජයයි,ආණ්ඩුවයි පටලවා ගන්නවානේ.ඔබට වෙනස් කරන්න පුලුවන් ආණ්ඩුව.
මේ ෆොටෝවල හැටියට නම්,මේ රැස්වීම තියල තියෙන්නෙ මාධ්‍ය වේදීන්ට පමනයි වගේ මොකද ඉන්න ඔක්කොමොලගෙ අතේ කැමරා තියෙන්නෙ. එතන ජනතාවක් නැහැ.
ඔයා කොන්ත්‍රාත් කරන කෙනෙක්ද?අනේ අපිට නම් ජීවත් වෙන්න අමාරුයි
මේ ෆොටෝවල හැටියට නම්,මේ රැස්වීම තියල තියෙන්නෙ මාධ්‍ය වේදීන්ට පමනයි වගේ මොකද ඉන්න ඔක්කොමොලගෙ අතේ කැමරා තියෙන්නෙ. එතන ජනතාවක් නැහැ.
ඔබ තමයි අපේ රට මේ අනතුරෙන් බේරා ගන්න ඉන්න එකම සුදුස්සා
කුහක දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොන්දට හිතා බලල වැඩ කරන්න.
අනේ එක්කෙනෙක් ගිය උඩ කිව්වලු!!
ඔබයි අපේ ජනපති...
හිටපු ජෙනරාල්තුමනි, ඔබතුමාවත් සාස්තර කාරයෝ ලංකර නොගෙන දේශපාලනය කරන්න..
මෝඩයි
මාලුවාගේ...........
ගණන් ගන්න එපා.තාම මගේ ඔලුවේ අමාරුව සනීප නෑ මලේ
ඔයාත් අරය වගේම තමයි...වෙනසක් නෑ
පුම්බ ගෙන බඩ - ගෙම්බා බක බක
මුදල් ngo නෙමෙටි ප්‍රියන්ත.ළගම රටකින්
මේ COMMENTS කියවලාවත් තමන් ඉන්න තැන ගැන අවබෝධයක් ලබා ගන්න.අනුර සිල්වා මහතා කියන දෙය නිවැරදියි. යුධ හමුදාපති වුනාට මොලයක් තිබෙන බවක් පෙනෙන්නට නැත
රටක ජනතාවට පාලකයෝ ලැබෙන්නේ ජනතාවගෙ හැටියට කියල කතාවක් තියෙනවා.. අපේ රටෙත් අපිට හොරා මැරවැඩ, ස්ත්‍රී දූෂණ කරන පාලකයෝ ලැබිල තියෙන්න ජනතාවගෙ වැඩි දෙනෙකුට බුද්ධියක් නැති කමටයි.. 30 වසරක යුද්දෙ දිනාදුන් හමුදාපතිට ගහන මඩ කන්දරාව..
දෙන්නම එකයි. වෙනසක් නැහැ..
කෙලෙහි ගුණ දන්නේ නෑ
"ඒ සඳහා කෙටි මාර්ග නැහැ. කුමන්ත‍්‍රණත් නැහැ”යි ෆොන්සේකා කීවේය." අම්මෝ ලොකු දෙයක් ගිය සැරේ ඒව කරන්න ගිහිං ඇණ ගත්තෙ..
කලගුණ නොදන්නා කම.
ඔබතුමා රජයට යනවාටත් ජනතාව කැමති නැහැ . විපක්ෂයට යනවාටත් ජනතාව කැමති නැහැ . එහෙමනම් ඔබ කල යුතු හොඳමදේ මැද්දට වෙලා මේ දෙගොල්ලන්ගේම නාඩගම් බලබලා තව ටිකක් ඉගනගන්න චන්දයක් එනතුරු. එහෙම නැතුව මැද්දේ ඉදනන. ජනතාව මේ රටේ දේශ පාලකයන්ට වඩා බුද්ධිමත්.
ඔබ මේ ආණ්ඩුව වෙනස් කරනවානම් අපි ඔබ සමගයි.. නමුත් ජේ.වී.පී. එකේ සහය කිසිසේතම ලබා ගන්න එපා..
මම කියන්න කැමතියි රට දියුණු කරන්න ඕනිනම් කරුණාකරලා කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න.ජාත්‍යන්තරේට උදවු කරන්න යන්න එපා.ඔයා නැතිවෙලාම යයි
අපේ රටේ ජනප්‍රිය දේශපාලකයන් බොහෝම දෙනෙක් කලේ සෝඩා බෝතල් දේශපාලනයක්........මතකද සී.පී. ද සිල්වා,දහනායක,නියතපාල,සූරියප්පෙරුම,විජය,ඔසී වගේ අය. පොන්සේකා මහත්තය ඒ ගොන්නට වැටෙනවාට නම් ඔහුට ලැදි බොහෝ දෙනෙක් කැමති වෙන එකක් නැහැ.කොහොම වෙතත් තව ටිකක් කල්පනාකාරීව කටයුතු කලොත් ඔහුට හොඳ දේශපාලන ගමනක් ජනතා සහභාගිත්වයෙන් යා හැකි වනු ඇත.
ඔහොම කතාකෙරැවාට තවමයතුර තියෙන්නේ ජනාධිපතිගේ සාක්කුවෙනේ. ඒක අරන් ඉන්නවෙනවා..
පෙර සේ අඥාණ වැඩ කරන්න එපා. අපි ඔබට ගරැ කරනවා. ගොඩක්.. බටහිර මාෆියාවල උගුල්වලට අහුවෙන්න එපා.. අපි ඔබට ආදරෙයි.. සුභපතනවා ඔබට..!!
හිරේ හිටිය කාලෙට වැඩිය නම් සද්දේ ටිකක් අඩුයි
බොහෝ දෙනෙකුට සිහිනය මෙය විය හැක.. එහෙත් ඒවා ඉටුවීමද සිහිනයක්මය..
රටට සහ ජනතාවට ආදරය කරන දේශපාලන නායකයෙක් බිහිවන්නේ චිරාත් කාලයක් දේශාපාලන හැල හැප්පීම් මත ජනතාවගේ ප්‍රශ්න හමුවේ නොබියව, එඩිතරව ජනතාව සමග එකට හිදිමින් ජනතාවගේ ආදරයට පත්වන පුද්ගලයාය ..එසේ වූ නායකයෙකි මහින්ද රාජපක්ෂ ජනධිපති තුමා. තිස් වසරක කුරිරු යුද්ධය නිමා කරන්නට දායකවූ ත්‍රිවිද හමුදා නායකයන් අතර සිටි දක්ෂ හමුදා නායකයෙකි ජනරාල් සරත් ෆොන්සේකා. ඔහු යුද්ධය නිමාවූ සැනින් ජනතාව අතරට ආ වීරවරයෙකි ...දේශපාලන නායකයා සහ වීරයා කියන දෙක ජනතාව පටලවා ගත යුතු නැත ..
ජය වේවා පොන්සේකා මහතා...!!
හමුදාපතිවෙලා ඉන්න කොට නම් ඔබතුමාට ජනාධිපති ඔක්කොම දෙයියෝ වගේ නෙ.. අනේ යන්න මෙයා සීනි බෝල බෙදන් නැතිව..
ඔව් ඉතිං අන්තර්ජාතික ප්‍රජාව තමා ඔබට ඔක්කොම සහය දුන්නෙ..
අපි නොදන්න මොනරතැන්න.. ආ.. වේගවත් ගමන කොටයි..
අපි සැමදා ඔබ සමගයි.ඔබට ජය!
මේ මනුස්සය මොනවද මේ කියන්නෙ..??
ඔබ තුමාට ඇයි කලින් මේ යුද්ධය ඉවර කරන්න බැරි උනේ....
සියල්ලට පෙර සිහිනවලින් මිදෙන්න.. මොකද ඔයාගෙ කෙරැවාවල් ජනතාව දන්නවා..
මෙතන පැහැදිලිවම පේනවා ටිරාන් අලස්ගේ දෙවැනි උපක්‍රමය කියලා .....ටිරාන් කිසිම මාධ්‍ය සාකච්ඡාවකට ජෙනරාල් එක්ක ඉදිරිපත් වෙන්නේ නැහැ....අන්තිමට තුන් කට්ටුවම ජෙනරාලුත් එක්ක රජය සමග එක් වෙනවා වගේ
ඔබ තුමා දැන් ඇමරිකානු නියෝජිතයෙක් කියල අපි දන්නවා..
සුමිත් එකට හේතුව තමා කලින් හිටපු ජනාධිපති වරු ෆොන්සේකා කව්ද කියල හොදට දන්න නිසා ෆොන්සේකාව ලගට ගත්තේ නැහැ..අනුකම්පා කරලා මහින්ද ජනාධිපති තුමා තමයි මෙයාට තනතුරු දුන්නේ
මාළුවා නහින්නෙ කට හින්ද කියලා නිකන් නෙවෙයිනේ කියල තියෙන්නෙ.
ඔබට විතරයි මේ රට හදන්න පුළුවං...
සියඹලාන්ඩුවට ගියත් මේ ආණ්ඩුවට නම් එන්නෙ නැහැ කියල මම දන්නවා...
දේශපාලන නායකයා සහ යුධ වීරුවා කියන්නේ දෙකක්. පටලවා ගන්න එපා .
ඔබට දේශපාලනය ගැළපෙන්නේ නෑ.ඔබේ අඩුපාඩු රටටම පෙන්නන්න එපා
බලන්නකෝ මෙයාගේ කතාව.ඔයාට ඔය කතාවම ඇති ඊළඟ ඡන්දෙන් පරදින්න.රජය ඔයාව නිකම් හිරේට ඇරීයේ නෑ.ඔයා කරපු වැඩ වලටයි ඔයාට එහෙම උනේ.තමුන්ගේ වල තමුන්ම කපාගත්තා.කෙළෙහිගුණය අහලවත් නැති මෙයා රට හප කරලා දාවි......
කවුද දැන් ඊළට ඡන්දය තීරණය කරන්නෙ මෙයාද? ආණ්ඩුවද??
ලොක්ක ආයෙත් නාගන්න වගේ හදන්නෙ..
අරමුණක් ඇතිව මිනිස් සේවයට බහින්න අද රජයේ සේවකයට කන්න බොන්නවත් පඩිය ප්‍රමාණවත් නෑ. ඉන්ධන මිල ගෑස් මිල අපව දුප්පත් කමින් මිරිකල. හමුදා පොලිස් පඩියත් ලෙවකනව විතරයි.මැති ඇමතිවරු හොදට කනව බොනව. රට යනව. අපට වැලේ වැල් නෑ. සමාජයේ ජීවත් වෙන්නත් ඕන. හොරකමි කරන්නත් බෑ. ඔබතුමා වෙනුවෙන් හිරේ ගිය අයගැනත් කථා කරන්න. ඔබට ජය
කෙලෙහිගුණ නොදන්න කම
අනුර සිල්වා මහතා නිවැරදිය. දේශපාලන නායකයා සහ වීරයා කියන දෙක ජනතාව පටලවා ගතයුතු නැත.
අපි ඡන්දයක් තියෙන කොට බලමුකෝ
කතන්යු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මින් - කල ගුණ දත් තැනැත්තන් ලොව ලුර්ලභය - බුදුන්රජාණන් වහන්සේ බුදුදහම මුල සිටම කෙලෙහි ගුණයේ අගය කියා පාන එය දරුවන්ට හුරු කරන ආගමකි . ලංකාවේ බහුතරය මෙසේ හික්මුන බෞද්ධයන් වීම ඔබ තුමාගේ අවාසියට හේතුවකි. කාලගුණ නොදත් තැනැත්තා කොපමණ පොරොන්දු දුන්නත් ලං කරගැනීම නුවණට හුරු නැති බව ජන මනසට බද්ධ වී ඇත. ඔබගේ දැවැන්ත ආකර්ෂණය තිබුනේ යුද්ධයේදී මිස දේශපාලනයේදී නොවේ. තාමත් මේක තේරිලා නැති පාටයි
ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරෙයෙක් . දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක දැන් ඔහු තේරුම් අරගෙන ඉන්න බවක් පේනවා . එක හොද දෙයක් . මගේ නම් අදහස මීලග ජනාධිපති විය යුත්තේ සහෝදරයෝ එකෙක්වත් නැති කෙනෙක් . ෆොන්සේකාට සහෝදරයෝ ඉන්නවද දන්නේ නෙහෙ.........?
පිස්සු මිනිහෙක්
චිරන් ජයතු!
ජෙනරාල්තුමනි, අපේ රට අනතුරේ, පවුල් බලය,වව්ලෝ වගේ, මැර බලය තිරිසන්නු වගේ, නීතිය අන්ඳරේගෙ වගේ, දූෂණය වංචාව රටපුරාවට, කුස ගින්න අහස උසට, දුප්පතා අසරණයා ප්‍රපාතයට, රට ගොඩ නගන්න,රට හදන්න ඔබ තුමානන්ට බාරයි පියානණනී, ජෙනරාල් ෆොන්සේකා කියන්නේ අපේ රටේ බිහිවෙච්ච විරයෙක්
ලොක්කා කෙලෙහිගුණ දන්නෑ වගේ ...
නිකන් අපිව මෝඩයා කරන්නැතුව ඉන්න..ඔයා දන්න දේශපාලනය.
ngo සල්ලි තාමත් ලැබෙනවනේ
අනේ මන්ද සරත් ඔය කියන කතාවලට බයත් හිතෙනවා.මොන අවුරුද්දේද කරන්න යන්නේ?
ජීවා 2012-06-14 20:37:29 සිංහල කියවන්න දන්නෙ නැද්ද? පුවත් පත් සාකච්ඡා වලට මාධ්‍යවේදීන් මිසක් සාමාන්‍ය ජනතාව එන්නෙ නැහැ... සිල්වා - ලන්ඩන් 2012-06-14 21:04:2 එහෙම හරි දුන්න නිසා තමයි ජනාධිපති තුමාට අද මහරජ වෙලා ඉන්න පින ලැබිල තියෙන්නෙ...
පුළුවන් නම් ආණ්ඩුවට එකතුවෙලා විපක්ෂයට තල්ලුවක් දාන්න.. දන්න වෙළදාම නොදන්න ගොවිතැන...
භාගෙට පිස්සු....
දැන් පවුලේ ප්‍රශ්න ගොඩක් ඇති නේද?
මෙයාගෙ කට හොද නැත....
කවුරු උනත් කියනකොට ඔහොමයි...කරන්නේ නෑ ..අපිත් ඉතිං අහන් ඉමු...
ආයු රක්ඛන්තු ආ වඩා ..!!
ජ වි පෙ නැතුව මෙයාට කරන්න පුලුවන් දෙයක් නෑ
ප්‍රියන්ත හරි. තාම මුදල් ලැබෙනවා. නගා....
හිටපු ජෙනරාල්තුමනි, දේශපලකයො දෙන දිරච්ච ලනු කන්නෙ නැතිව දැන්වත් කියන කරන දෙවල් ගැන හොදට හිතා බලන්න.
ලංකාව සදලංකාවට ගියත් ලන්ඩන් සිල්වා කිව්වදේ තාම හරි...
බුදු සරණයි අපේ රටට ?
මගෙ පෙම්බරයිනි... දන්නවද; මම හිටපු ගෙදර වහලේ කලවෑද්දො පිරිලා හිටියා. මෙන්න සයිස්.
ජාත්‍යන්තරය ඔබට රජකමත් දේවි පෝරකයත් සමග එතකං ඉවසන්න...
මෙයා දැන් පිං අතේ වැඩක් කරගෙන ගෙදර හිටියනං හොදයිනෙ....
පොන්සේකා ඇත්තටම වීරයෙක්... ඒත් දේශපාලනයට ඇවිත් දැන් රටට විහිළුවක් වෙනවා...
අම්බලන්ගොඩ රූකඩය කියන කතාවටනම් මම 100% ක් අගය කරනවා. පකිස්තානයටත් ඔය ටිකම තමා අමෙරිකාවෙන් කරලා තියෙන්නේ. එයාලට නටවන්න පුළුවන් ජනාධිපති කෙනෙක් තමා පකිස්ථාන ජනාධිපති වෙන්නේ. ජනතාවනි බුද්ධිමත් වන්න.
සිල්වාගෙ කීම හරි....
මෙයාව හදන්න නම් කෝවක දාලා මකලා ගන්න ඕනි
ඔය කවුරැ කවුරැත් රජයට මුක්කු ගහන කාලය ළගම එනවා.....
මෙයාට ලොකු අමාරැවක් තියෙනවා රනිල් මහත්තයට වගේ...
මෙයා හොදයි හමුදාවට දේශපාලනය නැත්තටම නැති වෙනවා.. පව් ජෙනරල් තුමා..
ආයෙ ඉල්ලගෙන කන්න යන්නෙ වගේ...
සමහර කමෙන්ට්ස් දැක්කම තාමත් අපේ රටේ තුන් වේලටම පුන්නක්කු කන හරක් කොච්චර ඉන්නවද කියලා හිතෙනවා