IMG-LOGO

රජය ජනතාව මර්ධනය කරනවා

(නිමල කොඩිතුවක්කු)

බංකොලොත් භාවයෙන් ගොඩ ඒමට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය වෙනුවට ජනතාව මර්ධනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පොලි අනුපාත වැඩිකර ව්‍යාපාර පවා රජය විසින් වට්ටවමින් ආර්ථිකය සංකෝචනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි තත්ත්වයක රටේ පවතිද්දි වත්මන් රජය විවිධ නීති රීති හරහා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ළංඝනය කරමින් සිටින බවත් උදාවක ඇරබුම වැඩසටහන යටතේ අරලගන්විල දම්මින්න ඉහල වැව ප්‍රදේශයේ මැටි කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අතරතුර ඔහු පැවසීය.



අදහස් (3)

රජය ජනතාව මර්ධනය කරනවා

මහසෙන් Friday, 02 June 2023 09:28 PM

ඉතිං වෙන්න ජනාධිපතිටයි, එයාගේ නිර්මල, පිවිතුරු ගෝලයෝ පිරිසටයි මේ වෙනුවෙන් කරන්න දෙයක් නැද්ද?

:       0       0

prasanna Saturday, 03 June 2023 09:42 AM

අපේ තාත්තා කරෙත් ඕකම තමයි නේද

:       0       0

HELAYA Saturday, 03 June 2023 01:03 PM

රජය ජනතාව මර්ධනය කරනවා .(V .NAYAKA) විපක්ෂ නායක .ජනතාවට විහිලු සපයනවා ,ජනතාව කියයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site