IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති

(සුජිත් හේවාජුලිගේ )

කොළඹින් නිල නිවාස ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පසුගිය  සතියේදී බාරදී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

එම පිරිස නිල නිවාස මෙසේ බාරදී ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් කළ දැනුම්දීමක් අනුවය.

රාජ්‍ය  අමාත්‍යවරුන් තවත් කිහිපදෙනෙකු  මන්ත්‍රී නිවාස බාරදෙන බව දැනුම්දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

රාජ්‍ය ඇමතිවරු හතරක් මාදිවෙලට සමුදෙති

Sunil Saturday, 07 January 2023 03:07 PM

ලඟදීම පාර්ලිමේන්තු අසුන් වලටත් සමු දීමට සිදුවෙයි.

:       1       12

දාස Saturday, 07 January 2023 04:27 PM

මොනවද හලෝ ඔය කතා? ඔවුන්ට නිල නිවාස හම්බ වෙච්චි හින්දානේ මේ අය මාදිවෙලින් චුතවෙලා තියෙන්නේ... අපි නම් කියන්නේ ඔය කට්ටිය මේ රටින් ගසා කාපුවට මේ ලෝකෙන්ම චුත වෙන්න කියලා...

:       0       14

swene Saturday, 07 January 2023 07:15 PM

ඕක හඬගා කියන්න ඕනෑ දෙයක්ද? මන්ත්‍රී හැටියටයි, ඇමැති හැටියටයි නිල නිවාස දෙකක් ගන්න බැහැ. හැබැයි, හිටපු අගමැති විසින් අගමැති වෙලා ඉන්නාවිට අරලිගහ මන්දිරයයි හිටපු ජනාධිපති හැටියට විජේරාම පාරේ මන්දිරයයි යන දෙකම භාවිතා කළා... ජනතාවට සේවය කරන්න.

:       0       8

Bamunuarachchi Sunday, 08 January 2023 08:13 AM

ජීවිත වලට සමුදුන්නා නැතිනම් දේශපාලනයට සමුදුන්නා කියලා අහන්න ලැබුනොත් තමයි අපිට සතුටු.

:       0       0

Bamunuarachchi Sunday, 08 January 2023 08:15 AM

ලයිට් බිල්, වතුර බිල් ගෙවලද? ලක්ෂ ගණන්වලින් පොලු තියලද කියා සොයා බලා මේ වගේම ප්‍රසිද්ධ කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 962 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site