(සුජිත් හේවාජුලිගේ )
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත්කරනු ලැබ සිටිති.
නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් ඔහුගේ නියෝගය මත මෙම පත් කිරීම් කර ඇත්තේ අද(7) සිට ක්‍රියාත්මක වන පරිදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔහේ එදා වේල ෂේප් කරලා දාන්න. මොකද වගකීම් දැරූවයි කියලා රටට වෙච්චි සෙතක් තියෙනවැයි...
ඔය මහත්තුරු දෙන්නා සිටගෙන ඉන්න පක්ෂයේ නායකයෝ රට ගියාම ඔහෙලට ඔහොම චූන් එකක්වත් ලැබුනේ නැහැ නේද කියලා මතක්වෙන කොටවත් හිතට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද කියන්න..?
හිනාවනම් හොඳට තියනවා .මොන දත් බෙහෙත්ද දන්නේ නැහැ පාවිච්චි කරන්නේ