නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියට දිගින් දිගටම දුරකථනය මගින් අනවශ්‍ය යෝජනා ගෙනෙමින් කරදර හිරිහැර කිරීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
අමාත්‍යවරිය විසින් සිය පැමිණිල්ල මගින් පොලීසියෙන් ඉල්ලා ඇත්තේ, ඉකුත් 07 වැනිදා සිට මෙම නාදුනන දුරකථන අංකය මගින් තමන්ට අනවශ්‍ය කරදයක් සිදුකරන බැවින් එ් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා එම තැනැත්තා කවුරුන්ද යන්න පිලිබදව සොයා බලන ලෙසයි.
දුරකතන ඇමතුම ලබාදුන් අංකය සම්බන්ධ වාර්තා ලබා දෙන ලෙස දුරකතන සමාගමට නියෝග කෙළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙමත් දේවල් (නි)