(ශාන්ත රත්නායක)



නව රජයේ දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය  ලෙස සිසිර ජයකොඩි  මහතා එම ධූරයේ වැඩ බාර ගැනීම සෞඛ්‍ය  අමාත්‍යාංශයේ දී  අද    (17) සිදුකෙරිණි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්, අමාත්‍යාංශ ලේකම්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍ර වන්නිආරච්චි, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.