(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධිකරණය නිකුත් කළ සිතාසියට අනුව අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ලෙස අභියාචනාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබුණි.
(ඡායාරූප ලහිරු හර් ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදොස් කොට නිදහස් කරාවි ද ?
අපේ පොලිසියට හොයාගන්න පුළුවන් වෙයිද ?