(නිමල කොඩිතුවක්කු)
සම්බුද්ධ ශාසනය, ආගම ධර්මය, සංස්කෘතිය සුරක්ෂිත කරන වැඩකටයුතුවලට යොමුවීම රජයේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ඒකීය භාවය, සවෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන්නේ සෑම ජාතියක්, ආගමක් සංස්කෘතියක් අතර සමගිය හා එකමුතුභාවය තුළින් බැවින් ඒ පිළිබඳ සිහිකල්පනාවෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඓතිහාසිය නවගමුව දේවාලයේ වාර්ෂික පෙරහර අවස්ථාව සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.
බුදුදහමට සම්බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් හිමිව තිබෙන බවත් එය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් උත්තරීතර නීතිය තුළින් තහවුරු කළ යුතු බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘රජය ආගමට යොමු විය යුතුයි‘‘
Rasi Monday, 18 August 2025 07:44 AM
බංකොලොත් වෙච්ච එවුන්ට, ගහන්න පුළුවන් හොඳ තුරුම්පුවක් තමයි "ආගම". නැත්තම් ජාතිය. දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. බාල කොළ ඇදලා ගහන්න තමයි බලන්නේ. නූගත් ජනතා ප්‍රතිශතය වැඩි වුණාම මේවා හොඳ තුරුම්පු...
Sudelmi Monday, 18 August 2025 07:45 AM
ඒකද නිධන් ගත්තේ...? මේ සල්ලි කොහෙන්ද කියන්න...?
සංඛා Monday, 18 August 2025 08:03 AM
මෙයා මේ ආගම ගැන කතා කරනවා. බොරු අනුකම්පාවක් ගන්න. අපි දන්නවා ආගමට සම්බන්ධ සංස්කෘතික අරමුදලෙන් ඡන්ද කාලේ කොටි ගණන් මහජන මුදල් වියදම් කරපු නාස්තිය. අපි මාලිමා රජයට කියනවා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා...
wedage Wednesday, 20 August 2025 01:27 PM
සංස්කෘතික අරමුදලට අත තිබ්බා වගේ නේද මෙයා... ඔයාගේ බයියලා අපි නොදන්නවායැ...
ජිල්බු Wednesday, 20 August 2025 01:41 PM
ඒක ඇත්ත. එක අතක මල් වට්ටිය, අනෙක් අතේ ඕගොල්ලෝ හිතන එක තමයි එදා මෙතුමාගේ තාත්තා ගෙනිච්චේ.... සෑහෙන මෙහෙයක් කෙරුවා ජනගහනය පාලනයට....
විපරමා Wednesday, 20 August 2025 02:00 PM
කොහොමටත් විපක්ෂ නායකතුමා උපදෙස් දෙන්න නම් සූරයා. පන්සල් වන්දනාවේ ගිය පෝයට අරලිය ගහ මන්දිරයේ ධර්ම දේශනා කරපු දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන රටම දන්නවා...
Chathuri Wednesday, 20 August 2025 04:22 PM
අනේ ලාමක ටින් ටින්... මේ යන විධියට හොඳයි නාකි මයිනා පන්සල බදාගෙන කරඬුව ඔලුව උඩ තියාගෙන... කොහොමද රටට ජනතාවට... කෙලවපු හැටි? ඇඟ පුරාම සුදු නූල්, ගෙජ්ජි, මුදු... කෝ දැන් ඒවා. ලංකාව අමු සොහොන් පිට්ටනියක්... දැන් බැරිම තැන ආගම අල්ලා ගත්තා.
SIRI Wednesday, 20 August 2025 08:42 PM
අර " බෝන් අගේන් " නිකායටත් යොමුවිය යුතුද? දන්නේ නැති නිසයි අහන්නේ...
සකියම Thursday, 21 August 2025 03:31 AM
ආගම යනු දේශපාලන මෙවලමක්. කවුරුත් හරිහැටි නොදන්නා (මවාගත්) කරුණු උඩ මිනිසුන්ව සියුම්ව පාලනය කළහැකි මෙවලමක්. ආගම තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මිස රාජ්‍ය අවශ්‍යතාවයක් නොවිය යුතුයි. කොටින්ම කිව්වොත් පාසල් පද්ධතියෙන් පවා ඉවත් විය යුතු කාරණයක්. තමන්ට ආගම පිළිබඳව ඉගෙන ගැනීමට අවශ්‍ය අය සඳහා ඒ ඒ ආගමික සංස්ථා වැඩපිළිවෙලක් සකස් කිරීම ප්‍රමාණවත්. ආගම රටක ආර්ථික හෝ සාමාජීය සංවර්ධනයක කිසිම දායකත්වයක් නැති බවට අංක එකේ උදාහරණය තමා ලංකාව...
Jayasekara Friday, 22 August 2025 09:20 AM
උපදෙස් දෙන්න රටේ මහ නාහිමිද? කියනකල් හිටියේ… යොමුවෙන්න.
janabala asamagi Monday, 25 August 2025 08:55 AM
HHaaaa, යොමුවෙන්නම් හැබැයි . සල්ලි අච්චු ගහන එක නැවතවන්න නම් බැහැ
wedage Monday, 25 August 2025 12:44 PM
සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය ගැන මොකක්ද වෙන්නේ දැන්...? ටිකක් හොයලා බලන්න.
Sarath Thursday, 28 August 2025 06:28 PM
මෙයාට මොන්ගල්, තවම කුලිය ගෙවන්නේ නැහැ... ඒක බලෙන් තියාගෙන ඉන්නවා. හොදයි හරක් නාවන්න...
Don Monday, 01 September 2025 07:11 AM
ඔබ ඔබගේ බිරිඳව ආගමට යොමු කරන්න මුලින්ම