
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු දැකගත හැකිවිය.
චමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ එම හිටපු ඇමතිවරුන් තිදෙනාය.
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අසුන්ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ අවසාන පේළියේ ආසනයකය.
මෙයට අමතරව හිටපු ඇමතිවරුන්වූ මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන බන්දුල ගුණවර්ධන සහ සරත් වීරසේකර යන මහත්වරුන්ද ආණ්ඩුවේ පසුපෙළ ආසනවල සිටිනු දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම පසුපෙලට නොවෙයි දොට්ටම දාලා ප්‍රජා අයිතියත් අහෝසි කල යුතුය