(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂලාගේ ආශීර්වාදය සමඟ යන කිසිදු කෙනෙකුට තම සහයෝගය නොදෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බවද රණවක මහතා කීය.
කඩුවෙල, වදුරඹ මුල්ල බුරුම විහාරස්ථානයේ ජන හමුවක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වමින් රණවක මහතා මේ බව කීය.
පොහොට්ටුව කියන්නේ පොහොට්ටුවේ සාමාජිකයෝ නෙවෙයි. රාජපක්ෂ පවුලයි. මොකද රාජපක්ෂ පවුල රට බංකොලොත් වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවන් කරලා තියෙනවා යනුවෙන් ද රණවක මහතා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරු ගැහුවාට මෙයාටත් මහ ලොකු ඡන්ද පදනමක් නෑ. දිනයිම කියලා හිතන කෙනාට මුක්කුව ගහයි ඇමති කට්ටක් බලාගෙන...!
රටම හොරාකාලා විනාශ කරපු, දූෂිත පවුල් පාලනේ උන්ගෙන් මොන ආආශිර්වායක් ද?
යාන්තන් රාජපක්ශලාට වැටෙන එක චන්දයක් අඩු වෙලා. මූට තියෙන්නේ මුගේ ඡන්දේ විතරයි. මුගේ ගෑනිවත් මූට ඡන්දේ දෙන් නෑ. (හිටපු ගෑනී)