සුමිත් පොතුපිටිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකින් අද අලුයම මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි.
මැතිවරණය ගැන පැවැති සාකච්ඡාව අතර හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කෙරිණි.
ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් තෝරාගැනීම සදහා එම සාකච්ඡාව පවත්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි කියන්නේ අවසන් හුසුම දක්වා මහජන සේවය කියලා