එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කරනු ලැබ සිටී.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනයේ සංවිධායක ධූරයට පත් කර සිටියද පසුගියදා එම ධූරය කිත්සිරි මංචනායක මහතාට හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි නම් ස්වාධිනව තරග කරන්න. ඔබ දිනනවා නියතයි.
ජනතාවට කුතුහලයක් දී ගත්ත හොද තීරණයක් ! ඔබවැන්නන් තමා අද මේ රටට අවශ්‍ය, ජයවේවා!
හා උසස්වීමක් ?
රන්ජන් බය බයනැතිව කථාකරන හොරුන් එලවන්න පෙරමුණ ගත් යුගයේ යුග පුරුෂයෙක් අගමැතිගේ තිරණය නිවැරදි
මම එක්සත් ජාතික පක්ෂයේ නොවුනත් සතුටු වෙනවා රන්ජන්ට සංවිධායකකමක් දීපු එක ගෙන රටට වැඩක් කරන්න උත්සහ කරන මනුස්සයෙක්
සුභ පැතුම් ! UNP ගත් මේ තීරණය හොඳයි.
ඔබට සතුටුයිද දැන්?
එතකොට ෆොන්සේකා මහතා ඊට පහළින්ද. එහෙම කරන්න හොඳ නෑ.
රන්ජන්, ඔබ මොන දේශපාලන පක්ෂයේ හිටියත් කමක් නැහැ. ඔබ හැම විටම ජනතාවගේ පක්ෂයේ බව ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. ඒ නිසා අවසාන වශයෙන් ඔබ සැබෑ ජනතා නියෝජිතයෙක්. ඔබේ ඉදිරි ගමන සාර්ථක වේවා!
හොඳ තීරණයක්.
ඉතා හොඳ තීරණයක්. රන්ජන් රාමනායක යනු ඉතා අගය කල යුතු පුද්ගලයෙක්. බොහෝ දෙනෙක් ඔහුට ගරුකරන්නේ, ඔහුගේ අවංක චේතනා නිසයි. සමහරවිට කතාකරනවා සැර වැඩියි, එයට හේතුව සමාජ දුෂණයයි. මම හිතනවා ඔහු ගම්පහ ප්‍රදේශයට හොඳ සේවයක් කරයි කියල.
පල නොකිය පලා බෙදලා... දිස්ත්‍රික් සංවිධායක උනාම ආසනයක නැහැ... එතකොට මෙයාගේ වැඩ වලට උදව්ව් කරන්න බිම් මට්ටමේ කිසිම කෙනෙක් එන්නේ නැහැ.. අඩුම තරමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් ගණන් ගන්නේ නැහැ ආසනයක් නැති සංවිධායකයින්ව .....ඔබ දැන් එළියට බහින්න කාලේ හරි... ගම්පහින් ඔබත් කළුතරින් පාලිත තෙවරප්පෙරුමත් පුත්තලමෙන් රංගේ බණ්ඩාරත්, මාතරින් බුධිකත් දැන් එලියට බැහැල වෙනම ස්වාදීනව ඉල්ලන්න කාලේ හරි... ඔබට ජයම වේවා..!
රටම දන්නා රන්ජන් ජනාධිපති වරණයට වුවත් ඉදිරිපත් කල හැකි ය....
මේකේ අදහස් දාලා තියන ගොඩක් අය දැක්කාම දේශපාලනය ගැන දන්නා තරම පේනවා.
පක්ෂ පාට අපට වැඩක් නැහැ. රන්ජන් කෙලින් කතාකරන ඔබ ජනතාවගේ පැත්තේ ඉන්නකම් අපි ඔබ සමග,
රන්ජන් ස්වාධිනව ඉල්ලුවත් දිනනවා. මොනවාද ඔට්ටු
රන්ජන් බය නැතුව කථා කරන්න, ඉදිරියටම යන්න. හොරුන්ව හෙළි කරන්න. හිරේ දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි සැම ඔබ සමඟ. ජය වේවා!
අපි ඔබ සමඟයි