IMG-LOGO

රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවා

(අංජුල මහික වීරරත්න)

රංජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක මහතා නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (9)

රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවා

ගනීෂ Friday, 13 May 2022 05:49 PM

ඔබ ආයේ අධ්‍යාපන ඇමතිකම ගන්න. මෑත කාලේ හිටපු හොඳම අධ්‍යාපන ඇමති. ඔබේ පෞද්ගලික ජීවිතය රැකියාවට අදාළ නැත. අපට වැඩකුත් නැත. මර්දනයෙන් තොර හොඳ තීරණ ගත් අවුරුදු කීපයක් ඒ ගෙවුණේ...

:       7       21

කිරි පුතා Friday, 13 May 2022 05:53 PM

අන්න එයාලාට පුරුදු දේශපාලනය..!

:       3       15

Chamika Friday, 13 May 2022 05:55 PM

හිටි ටික කාලෙට වැඩක් කළා. ඊට පස්සෙ නම් හපොයි.!!!

:       3       10

සුජිත් පල්ලේවත්ත Friday, 13 May 2022 06:12 PM

රටේ ප්‍රධානම ප්‍රශ්නය මේකද? මේ අවස්ථාවේ මිනිසුන් මුලා කර කුපිත කරන්නකු සිටිය යුතු ස්ථානයේ සිටින බැවින් ඔහුගේ ස්ථානය වෙනස් කිරීමට යෑමෙන් විනාශය තවත් විශාල වෙනවා මිස සමනය වන්නේ නැත. අනෙක් වැදගත්ම කරුණ නම් ඔබ පක්ෂයෙන් අගමැති කෙනෙකු පත්වූවා මිස ඔබලාගේ රජයක් පත්වී නැති බව තේරුම් ගෙන පාඩුවේ සිටීමයි...!

:       7       14

Bamunuarachchi Friday, 13 May 2022 06:49 PM

ඊළඟට ඇමැති ධුරයකුත් දෙන්න යෝජනා කරයි..

:       7       16

Bishan Friday, 13 May 2022 06:55 PM

හොඳ වැඩකට පලවෙනි පාරට හිතුවමද කොහෙද?

:       8       7

chandima Friday, 13 May 2022 08:23 PM

අපොයි නිදහස දෙයි. මේ ඕන හොරෙකුට නිදහස දෙන කාලෙනේ...! අනික වෙසක් එනවා.., යහපත් කල්ක්‍රියාවෙන් උන්නා නම් හරි..!

:       3       15

Nirul Saturday, 14 May 2022 12:42 AM

ඔවුන් ආපුවාම එයාලගේ කට්ටිය එළියට ගන්නවා. මෙයා ආපුවාම මෙයාගේ අය එළියට ගන්නවා. අරයත් කළා.. මමත් කරනවා කියනවා.

:       0       0

Rohana Saturday, 14 May 2022 11:53 AM

රටේ දැනට පැන නැගී ඇති ප්‍රධාන ප්‍රශ්නය මෙයද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site