(නයනදුල සෙන්දනායක) 

ඉදිරියේදී පැවැත්වෙන පලාත් පාලන මැතිවරණයේදී  එක්සත් ජාතික පෙරමුනෙන් අලියා ලකුණින් තරඟ කරන බව විදුලි බල හා පුනර්ජනනිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියයි.
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ඒක්සත් ජාතික පක්ෂය  එකතුව තරග කරන බව රාජිත සේනාරත්න මැතිතුමා කළ ප්‍රකාෂය වැරදිමක් බවත් කළුතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට  තමන් ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව එයට විරුද්ධ බවත් පැවසීය.
රාජිත සේනාරත්න මහතා එකසත් ජාතිකපක්ෂයේ කෙනෙකු නොවන බව ද පැවසීය.