(ළහිරු හර්ෂණ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට කොළඹ මහාධිකරණය අද(28) අධිචෝදනා පත්‍ර බාර දුන්නේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණය විසින් මොවුනට අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බේරුවල සල්ලි බෙදන්න ගිහින් අහුවුණ එකත් ඔහොම ඇහුවා නම් රටේ සල්ලි ඉතුරුයි.
රාජිත තම දේශපාලන සගයින්ගේ දොස්තර දූවරුන්ට සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බාහිරව උසස් වීම් එක්ක කොළඹටම සීමා වුණු පත්වීම් දීලා පුහුණුවට කියලා රටත් යැව්වා. ඇඟේ ලුණු ගැන අයඩීන් සමීක්ෂණ කියලා ලෝක සංවිධානවලින් ලැබුණු ආධාර කෝටි ගණන් තම දේශපාලන සගයන්ගේ දොස්තර දූවරුන්ට දුන්නා කිසිම සමීක්ෂණයකින් හෝ පිළිගත් ක්‍රියාපටිපාටියකින් තොරව, මේ දේශපාලන සගයන්ගේ දොස්තර දූවරුන් ගැනත් ඔවුන්ගේ ස්විස් බැංකු ගිණුම් හා බ්‍රිතාන්‍යයේ ආයෝජන ගැනත් වහාම හොයන්න...