IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජිතට උසාවි එන්නැයි දන්වයි

(රෝෂන් තුෂාර)

පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටිනවා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අගෝස්තු 29 වැනි දින අධිකරණයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (20)නියෝග කළාය.

වරෙන්තු ලබා සිටින රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මාසයකට අධික කාලයක් තිස්සේ උත්සාහ දැරුවද සැකකරු දිගින් දිගටම සැඟව සිටින බැවින් අත්අඩංගුවට ගැනීම අසාර්ථක වී ඇති බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ සාක්ෂි සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1)උප වගන්තිය යටතේ සිංහල හා දමිළ භාෂාවෙන් මෙම නියෝගයට නිකුත් කළාය.

රාජිත සේනාරත්න මහතා සැකකරු කරමින් අල්ලස් කොමිසම විසින් පවරන ලද පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බවට හා එම පැමිණිල්ල ප්‍රකාරව ලබන 29 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවට නියෝග කරමින් මෙම ප්‍රකාශනය නිකුත් කර ඇත.

අධිකරණය මගින් නිකුත් කළ මෙම නියෝගයට අදාළ ප්‍රකාශනය සැකකාර රාජිත මහතා පදිංචි හා ගැවසෙන ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේද නියෝගයට අදාළ ප්‍රකාශනය ප්‍රදර්ශනය කෙරේ.

 



අදහස් (3)

රාජිතට උසාවි එන්නැයි දන්වයි

රනේ Wednesday, 20 August 2025 03:53 PM

කිඹුලන් ගැවසෙන ස්ථාන වලත් ප්‍රදර්ශනය කරන්න...

:       1       13

ප්‍රභාස් Wednesday, 20 August 2025 08:27 PM

දැන් අපේ ආරක්ෂක බුද්ධි නිලධාරින් දුර්වලද? නැත්නම් අකර්මණ්‍ය කරලද... මේ පුංචි රටේ කෙනෙක්ව හොයා ගන්න බැරි?

:       0       1

Nishan Thursday, 21 August 2025 05:16 AM

අපරාදේ ගෝඨාට තිබුනේ මේ රනේ වගේ අයවත් කිඹුලන්ටම දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site