2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජිතගේ රැස්වීමේ යකඩ කට පොලිසිය ගලවයි
ටිරෝන් Saturday, 25 July 2015 08:14 AM
නියමයි ඔය තියෙන්නේ යහ පාලනය ඒකට කලින් තිබුන ඡන්දය (ස)
නන්දලාල් Saturday, 25 July 2015 09:17 AM
මැතිවරණ නීති අකුරටම ක්‍රියා කරපු පොලිස් නිලධාරීන් පිරිසක් ! ඒ වගේම දෙපාර්ශවයම මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගෙන තිබෙනවා... සමහර පක්ෂවල අය නම් ගුටිකෙලි වලටත් යාවි.... (ස)
අජිත් Saturday, 25 July 2015 09:31 AM
කොහොමත් රාජිතට යකඩ කටවල් අවශ්‍ය නැහැ, එයාට තියෙන්නේ වාචාල කටක් නේ. (ස)
පිවිතුරු යහපාල Saturday, 25 July 2015 02:07 PM
අජිත් මහත්තයාගේ වැයික්කියේ කොහොමද රාජිත සද්දේ දාන්නේ. මෙදා පාර යු අැන් පි ඡන්දත් නැහැ..ශ්‍රී ලංකා ඡන්දත් නැහැ..ආපහු දත් ගලවන ජොබ් එක තමයි කරන්න වෙන්නේ..(නදී)
පිවිතුරු යහපාල Sunday, 26 July 2015 02:26 AM
අපේ වැයික්කියේ ඕවාට ඉඩ නැහැ.යුඑන්පි ඡන්දත් නැහැ. ශ්‍රී ලංකා ඡන්දත් නැහැ. (නි)
පිටිගල Saturday, 25 July 2015 06:33 AM
පොලිසිය ඔයා වගේ කොන්ද පණ ඇතිව වැඩ කරනවා. මම සිවිල් ජනතාව ඔබට උපරිමයෙන් සහයෝගය දක්වාවි. (ස)