පානදුර උතුර තොටවත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ සිටි ත්‍රී රෝද රථයක් හා එහි තිබූ පෝස්ටර් 490ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
පානදුර උතුර තොටවත්තේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණ සිටි ත්‍රී රෝද රථයක් හා එහි තිබූ පෝස්ටර් 490ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැකෝ ගේ හැකියාව- ළමා අපරාද වගකිව යුතන්ගේ නොහැකියාව (ම)
ඕන් බඩු. ඇරියොත් කට කතා කරන්නේ යහපාලනේ . (ස)
අවුලක් නැහැ ...කොච්චර ගැහුවත් 17 වෙනිදට දත් දොස්තර ගෙදර. (ස)
මේ නාට්‍යයත් රාජිතගේ නිෂ්පාදනයක්. පාඩු නෑ ඔය මුලින් අදහස් දමා තියෙන්නවුන් වගේ අය ඉන්නකල්. (ස)
එන බොරු වලට මෙයත් අත්අඩංගුවට ගන්න ඕන. (ස)
අන්න එහෙමයි යහපාලනය ක්‍රියාත්මක විය යුත්තේ. නීතිය කාටත් සමයි. අහන්නත් සන්තෝසයි. කොහොම තිබුණ රටක්ද. හැබැයි තව බොහෝ දුර යන්න තියෙනවා.(ම)
මෙහෙම තමයි විය යුත්තේ. අපිට රටේ නීතියේ සක්‍රිය වීමක් පෙන්වා.තව දිගු ගමනකට මුල පුරමු.(ම)