ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් ලෙස සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නද, අර්ජුන රණතුංග හා එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහත්වරුද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතාද යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණින් එජාපයේ අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතය.
රාජිත සේනාරත්න මහතා කළුතරටද, අර්ජුන රණතුංග මහතා ගම්පහටද, පාඨලී චම්පික රණවක මහතා කොළඹ දිස්ත්‍රික්කයටද තරග කිරීම සඳහා අද (12) නාමයෝජනා අත්සන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් අය ගියාට පුදුම නෑ. අර හෙළ උරුමයේ ලොක්කා ගිය එකනේ පුදුමේ. (බ)
කොයි ලෝකේ ගිහින් ඡන්දෙ ඉල්ලුවත් කමක් නැහැ. දිනලා කළ යුත්තේ පවුලට නැවත බලයට එන්න තියෙන ඉඩකඩ අවුරන එකයි. (බ)
චම්පික නම් අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්. (නි)
අලියාට ජයවේවා! (නි)
අපිත් සුබ පතනවා. ජය ශ්‍රී! (නි)
සුබ පැතුම්! (නි)
ජයවේවා! (නි)
මේ අය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැති භයානක කුමන්ත්‍රණකාරී පිරිසක්.බලය වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරනවා. (අ)
ඉතාම වැදගත් තීරණයක්. රටට වැඩ කිරීමට පුළුවන්, අවංක අය එකට එකතුවී ශක්තිමත් රජයක් පිහිටුවා, ජනතාවට සෙත සැලසීමටත්, දුෂණය අතුගා දමා, පවුල් බලය දුරුකර යහපත් රටක් යළි නිර්මාණය කිරීමට සැවොම එක්විය යුතු කාලය එළඹී තිබේ...... (ම)