තරිඳු ජයවර්ධන
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයා ලෙස සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ජිනීවා නුවර පැවැත්වෙන විධායක සභා රැස්වීමේ දී එළඹෙන වසරක කාලයක් සඳහන් සභාපති සහ උප සභාපති තෝරා ගැනීම සිදු විය.
සභාපතිවරයා ලෙස තේරී පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමැතිවරයාය.
ලංකාවේ සෞඛ්‍ය ඇමැතිවරයකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන තනතුරකට පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන දෙන්න කෙනෙක් හිටියෙම නැත්ද?
මොනදේ කෙරුවත් කිසිම තේරුමක් නැහැ. මුදල් අපතේ යන එක විතරයි කටින් කිව්වට ක්‍රියාවෙන් 0
වෙන කවුරුත්ම නැතුව ඇති ඒකයි
මේවා ඇමෙරිකාවේ දේශපාලන උපක්‍රම
ගෞරව ලැබිය යුත්තා එය ලබනවා .. කාටවත්ම එය වැළැක්විය නොහැක ..
රාජිත ලගදි හමුදාව ගැන කරපු ප්‍රකාශයෙන් පෙන්නුම් කළා, මෛත්‍රීටත් රනිල්ටත් වඩා කොටි ඩයස් පෝරාවේ අරමුණු ඉස්ට කරන්න පුළුවන් හොදම කෙනා ඔහු කියල. මේ හදන්නේ රාජිතට තනතුරු දීල, 2020 දී පොදු අපේක්ෂකයා වෙන්න. එහෙම නැතුව අපේ රටේ සෞඛ්‍යට මෙයා මොනවා කරලද ? අඩුම තරමේ රටේ ජනතාව මුදල් යොදවල ගෙන්නපු පෙට් ස්කෑන් එකෙන් තවම වැඩක් ගත්තේ නැහැ. උතුරුමැද පළාතේ පැතිරුණු වකුගඩු රෝගයට තවම හරි යමක් කෙරිලා නැහැ. මෙකට් හරියට රවී හොදම මුදල් ඇමති කිව්ව වගේ වැඩක් .
අනේ අම්මපා ලෝක සෞඛ්‍ය සංවිධානය කරගත් මහා අපරාධයක්,තමන් උපන් රටේ හෙම්බිරිසාවටවත් බෙහෙතක් ගන්නේ නැති ඇමැතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවැනි පුටුවටලු.අනේ ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අඹ සරණයි ! අපේ රටේ නමත් ඉවරයි.මෙච්චර ලෝකයේ බුද්ධිමත් මිනිස්සු ඉන්න එකේ මේ වගේ මැට්ටෙක් ගත් එක තමයි අපිට ප්රශ්නය. රටේ සෞඛ්‍ය හදාගන්න බැරි ඇමැතිවරයා කොහොමද ලොකයේ සෞඛ්‍ය හදන්න යන්නේ .
ලෝකෙම ඉවරයි . ලෝක සෞඛ්‍ය සංවිධානයට අනිච්චා වත සංකාරා.