(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වද්දී සමගි ජනබලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා තමාට " බැල්ලී"යනුවෙන් අමතමින් අපහාසයක් කළ බව පත් කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවට අද (5) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළාය.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බණ්ඩාරලා කීපදෙනකුටම කාන්තාවන් සමග "ඇරියස්" එකක් තිබෙන බව කී ගමගේ මහත්මිය එම බණ්ඩාරලා සෙට් එක හදාගන්නැයි ඉල්ලා සිටින බවද කීවාය.
තමාට සිදුවූ අපහාසයට සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කළ යුතු බවද මන්ත්‍රිවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමතුමා ගොඩක්ම ගැලපෙනවා
ඒක තමයි බැල්ලියන්ට අවමාන කරන්න හොඳ නැහැ නේ
ඔය කතාව හොඳ වැඩියි
පරණ කියමනක් තියනවා ' ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා" කියලා.
ඉතිං?
බැල්ලිට බැල්ලි කියන් නැතුව මැඩම් කියන්න ද කියන්නේ
බල්ලොයි බැල්ලියොයි පොරකනවා, රටේ ජනතාවගේ ප්‍රශ්ණ කතා කරන්න තියෙන තැන.
අනේ ඉතින් බැල්ලියෙකුත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා නේද
මිනිහ හිතන්න ඇති එයාගෙම ස්ත්‍රී ලිංග පදය ඕනෑම ගැහැණු අයෙකුට ගැලපෙනවා කියල. ඒ ඉතිං මිනිහගේ බුද්ධියේ තරමනේ . මේවගේ මිනිස්සුන්ව මීළඟ පාර්ලිමේන්තුවේදී ගෙදර තියන්න ඕන .
තමුන් කරලා තියෙන දේවල් වල හැටියට එහෙම කිව්වා වෙන්ඩත් බැරි නැහැ .
ගලි බවුසර්
මොන විනය පරීක්ෂණද නෝනා. අපිට පොඩ්කාලේ ගෙදරින් කියලා තිබුනේ ගුටිකාල ගෙදර ඇවිත් කියන්න එපා. ඔයටිකම හිලරි ක්ලින්ට එයාගේ ආම්මා කිව්ව බව එයාගේ Living history පොතේ කියා තිබෙනවා. ඒ නිසා ඔබට බැල්ලි කිව්වා නම් ඔබ එයාට, අත් වැඩ පර වැඩ සමව සිතන්නේ. වැකියේ අරුත ගෙන අනුන්ගේ බල්ලා කියන්න. වැඩේ close කරන්න.
පරණ වෘත්තීය සුදුසුකම හෙලිකරන එකට වඩා ඒ ආමන්ත්‍රණය යහපත් නේද?