(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රංජිත් බණ්ඩාර මහතාගේ කෝප් කමිටු සභාපතිත්වයෙන් ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තමා සූදානම් නැතැයි කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුතා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසු ඇතිවූ සංවාදයේදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’රංජිත් බණ්ඩාර ඉන්නව නම් මං එන්නෙ නෑ’’
Senarath Thursday, 16 November 2023 10:59 AM
මේ වගේ රෙදි නැතිව හොරුන්ට කඩේ යන මහාචාර්යවරුන් නිසා තමා අද රටට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ .පාලකයෝ දන්නවා මේ දූෂිතයන්ව නමාගෙන රට හූරා ගෙන කන්න .රටේ ජනතාව අන්ත දුක්විඳිනවා .මෙවුන්ට ඒවා පෙනෙන්නේ නැහැ
sam Thursday, 16 November 2023 12:15 PM
පට්ටම ගත්තේ පන්සලකින් වෙන්න ඇති .ලැජ්ජයි
පියනන්ද Thursday, 16 November 2023 12:20 PM
මේ හොරාචාර්යතුමා තමයි කිව්වෙ 2021 ඔක්තෝබර් මාසෙන් පස්සෙ ආසියාවේ සමෘද්ධිමත්ම රට ලංකාව කියලා. ආයෙ කතාකරන්ඩ දෙයක් නෑ අකුලෝලම ගියා. ෆේස්බුක් එකේ ඒකට ගියා පට්ට කොමෙන්ටුවක් මේ විදිහට. "මහාචාර්යතුමා, පාරෙ තනියම යන්නෙ බලාගෙන. මේ දවස්වල හැමතැනම හරක් හොරු". ඔන්න ආයෙත් ඒ අවවාදය දෙන්න කාලෙ ඇවිත්.
MangalaThursday, 16 November 2023 02:22 PM
මෙයා තමයි කිව්වේ, ලයිට් බිල වැඩි නම් ලයිට් ඕෆ් කරගෙන ඉන්න කියලත්, අනිත් අයට දාන සද්දේ කෝ...?
තමරා Thursday, 16 November 2023 03:51 PM
කලින් එකා නමි හිරලුවෙක්.