IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රාජාංගණ ප්‍රා.ලේ.- පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනා මත උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම්වරයා  හා පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අද (27)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

පසුගිය 2022 වසරේදි එම ළමා නිවාසයේ සිටි 17 හැවිරිදි දැරියක් මෙහෙකාර සේවයේ යෙදවිමත් ඇයව කෘරත්වයට පත්කිරිම සම්බන්ධයෙන් මොවුන් චෝදනා ලබා තිබුණි.

මේ සම්බන්ධයෙන් මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර මුලස්ථාන පොලිසියට කැදවා ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුවට අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිපතිවරයා විසින් ලබාදි තිබු උපදෙස් පරිදි ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරැව අත්අඩංගුවට ගනු ලැබු මෙම දෙදෙනා අද (27)දින අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

 

 



අදහස් (3)

රාජාංගණ ප්‍රා.ලේ.- පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අත්අඩංගුවට

රනේ Thursday, 27 February 2025 03:12 PM

මේ දේශපාලන පළිගැනීම් නේද?

:       28       3

Deshabandu Thursday, 27 February 2025 03:24 PM

මොවුන් එවැනි වරදක් කර තිබුණා නම් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.

:       1       28

පැරකුම් Thursday, 27 February 2025 04:12 PM

ළමා නිවාසවල සිදුවන අකටයුතු අක්‍රමිකතා අනන්තයි. කවුරුත් නොදැක්ක වගේ අහක බලාගෙන ඉන්නවා. දැන්වත් කට්ටියගේ ඇස් ඇරුනොත් හොඳයි නේද.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site