රාජ මාලිකෙියන සින්දුව අපිට මුලින්ම ඇහෙන්නෙ ෆ්‍රෙඩී සිල්වා මහත්තය කියද්දි. ඊටපස්සෙ මෑතකදී ඒ ගීය යළිත් ඉහළ එන්නෙ වෙනත් ගායකයෙකුගෙන්. එකළ බොහෝ සිංහල ගී වගේම මේ ගීයත් පැවති තනුවකටම නිමැවූවක් බව හසුවන්නේ මේ ීතය ඇසීමත් සමගයි. ඔබ මේ අහන්න යන්නෙ ඒ ගීතයයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd