(නිමන්ති රණසිංහ)
අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (12) නියෝග කළේය.
මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝග නිකුත් විනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වුණා හොඳටම වැඩියි. කමක් නෑ දැන්වත් වැඩේ හරියට කරන්න. මම නම් හිතන්නේ ඔයිට වඩා ලොකු මුදලක් ඔතැන තියෙන්න ඇති...
මුක්තියක් තියාගෙන ඉන්නේ හෘද සාක්ෂිය නැති නිසානේ... මුක්තිය ගැලවුණාම පරණ පව් ගෙවන්න වෙනවා.
ඕක කරන්න තිබුණේ ඔය සල්ලි හොයාගත්තු ‘‘අරගල පොලිසිය‘‘ අල්ලලා බන්ධනාගාරගත කරන්න ඉස්සෙල්ලා නේද?
ගස්ලබු කාපු එකාව හොයන එකට නෙ කාලය ගත කලෙ. . . මිලියන 17 දේශබන්දු ට ප්‍රශ්නයක් වුනෙ එක කොල්ලො දැකලා ප්‍රසිද්ම පොලිසියට දුන්න නිසා විතරයි නෙ..
මගේ සල්ලි ගෙනියන්න අමතක උනා කියන්න.රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක කියන්නේ මහා මුදලක් නොවෙයි.
Fortunately, Courts took Rs.17.85 million under their custody !