
(ඩයනා උදයංගනී)
'නැඳුන්ගමුවේ රාජා" හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙරට සංස්කෘතික උත්සවයටන්ට ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගෙන නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අවස්ථා 13කදී දළඳා මාළිඟාවේ පෙරහැරේ ද කරඬුව වැඩම කරවූ රාජා හස්තියා ඉකුත් මාර්තු 7 වැනිදා ජීවිතක්ෂයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd