ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්ෂ ජම්බෝරිය සිය වැනි වරටත් පැවැත්වීම නිමිත්තෙන් උත්සවයක් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විද්‍යාලයීය බාල දක්ෂ සිසුන් සංවිධානය කළ උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගිවූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිච්මන්ඩ් විදුහල් මෑණියන්ට දිගාසිරි. (ම)
ඇතිතුමෝ වැඩ කරන්න පටන්ගන්න (ම)
අපි බලය දුන්නේ මේ වගේ වැඩ කර කර කාලය නාස්ති කරන්නේ නෙමෙයි. මොනවා හරි කරලා බඩු මිල අඩු කරන්න (ම)
විජේපාල මතිදුනි, ඔබ නම් ගමට ,රටට, මිනිසුන්ට, අගනා සේවයක් කරන නායකයෙකි, එමනිසා, ඔබතුමා අප කාගේත් මිතුරාය. ජයෙන් .......ජය...(බ)