IMG-LOGO

රාගල වතු නිවාස පෙළක් ඇවිලෙයි

(ආර්.එෆ්.එම්.සුහෙල් )

නුවරඑළිය රාගල ලෝවර් ඩිවිශන් වත්තේඅංක හය ලැයිමට අයත් නිවාස පේලියේ හටගත් ගින්නක් හේතුවෙන් නිවාස20ක් මුළුමනින්ම විනාශ වී ඇති බව රාගල පොලිසිය සඳහන් කරයි .

උදෑසන 10 ට පමණ මෙම ගින්න හටගත් බවත් ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේදීඑම ලයින් කාමර වල ජීවත් වන බහුතර පිරිසක් එදිනෙදා කුලී වැඩ සඳහාපිටත්ව ගොස් ඇති අතර පාසල් ලමුන් පාසල් වලට හාකුඩා දරුවන් ළමා කාමර වලට ද යොමු කර ඇති අවස්ථාවකදීමෙම ගින්න හටගෙන තිබෙන බවත් පොලිසිය අනාවරණය කරයි ,

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන්වල ඇතිවන දැඩි සැලවීමත් සමඟ සිදුවූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ඇතැයි අනුමාන කරන බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

ගින්න හටගත් අවස්ථාවේ ප්‍රදේශයේ  තරුණයන් එක්වගින්න මැඩපැවැත්වීමට කටයුතු කළදඅධික සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්ලයින් කාමර මුළුමනින්ම විනාශ වී තිබේ.

 



අදහස් (0)

රාගල වතු නිවාස පෙළක් ඇවිලෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 625 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site