මේ වීඩියෝව ක්‍රීඩාවන් දෙකක සංයුතියක්. ඒ රගර් සහ ගොල්ෆ්. එහෙත් අවසානයේ මෙහි සිදුවන්නේ රගර් පන්දුවෙන් සහ රගර් හැඩහුරු කමෙන් යුතු ගොල්ෆ් නීති සහිත ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමයි. එය විනෝදකාමී අතරම ගොල්ෆ් දෙස බලාසිටියදී ඇතිවන ඇල්මැරුණු ගතියද පහකරවන ක්‍රීඩාවක්. මෙවන් සිතුවිල්ලක් ඇති වීමම සුබදායී වන්නේ මේ නිසා ක්‍රීඩා දෙකකට ලැදි හිතවතුනට එක්ව ක්‍රීඩා කිරීමෙන් වෙනස් සතුටක් අත්විඳිය හැකි නිසායි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd